ඉස්සරහට සිංහලුන්ට ලෝයර්ස්ලා වෙන්න බෑ...පැනපියව් මුහුදට කුහක හැත්ත...😎😎😎

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    යාපනයේ O/L A/L හොදම Result එන්නේ
    උන් 100% කෝපි කරනවා

    ඕනෙම Hospital එකකට ගිහින් බලන්න වැඩිපුරම දැන් ඉන්නේ මුස්ලිම් Doctors ලා
    මයිනගෙ වැඩ තමා පොන්ස්. දකින දකින හකාට උක දීලා චන්ද හිඟාකන එකෙක් ඉන්නවනම් පොන්නපස්ස කෙනෙක්ම තමෙ
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ඉන්දියාවේත් ඉංග්‍රීසියෙන් ළමයිට උගන්වන්නේ. අපේ ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න ගියාම මැරෙන්න යනවා. දැන් පේනවා නේ මෝඩයෝ ටිකක් හදලා තියෙන්නේ කියලා. දැන්වත් දෙවැනි බසක් ඉගෙන ගනින්. ඔය මගුල් දැම්මා කියලා ආයෙත් අපේ උන් ඕක වෙනස් කරන්නේ නැහැ.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,124
    113
    kata wahapan jathiwadi paraya. Meka Aragala anduwa. Demala minissunta muslim minissunta sama thena denna one.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    යාපනයේ O/L A/L හොදම Result එන්නේ
    උන් 100% කෝපි කරනවා

    ඕනෙම Hospital එකකට ගිහින් බලන්න වැඩිපුරම දැන් ඉන්නේ මුස්ලිම් Doctors ලා
    මේ කතාව ඇත්ත .
    අපිට ටියුෂන් දීපු ගුරෙකුත් ඔය දෙ කිව්වා.
    පේපර් මාර්කින් වලදි සුළු ජාතික හැත්ත කරන වන්චාවල් ගැන .
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,124
    113
    මයිනගෙ වැඩ තමා පොන්ස්. දකින දකින හකාට උක දීලා චන්ද හිඟාකන එකෙක් ඉන්නවනම් පොන්නපස්ස කෙනෙක්ම තමෙ
    Dan Aragala president ne inne?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,881
    113
    මාලඹේ
    මේ කතාව ඇත්ත .
    අපිට ටියුෂන් දීපු ගුරෙකුත් ඔය දෙ කිව්වා.
    පේපර් මාර්කින් වලදි සුළු ජාතික හැත්ත කරන වන්චාවල් ගැන .
    යාපනේ විභාග හොල් වල සර් ලා වැඩිය බලන්නේ නැහැ කෝපි කරන්න දීලා ඉන්නවා බං
    O/L නම් අවුලක් නැහැ කියමු
    A/L වලට උන් කෝපි කරන නිසා රටේ අනිත් පළාත් වල එවුන්ට අසාධාරණයක් වෙනවා.
    දන්න විදියට උතුරු නැගෙනහිර සහ නුවර එලිය පළාත් වලට Z-scores එකත් අඩුයි 🤣
    කෑරීම ආතල් එකක් බලන්න පුළුවන් තව අවුරුදු 10 කින් වගේ ලංකාවේ 🤣
    කැරි සිංහලුන්ගේ මෝඩකම නිසා සිකවෙලාම යනවා ලොවෙත් නැහැ 🤣🤣
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    දෙස ප්‍රෙර්මි තනි හින්ගල බවුද්ද රාජපක්සලා නෙද හකිම්ට නිටිය බාර් දුන්නෙ,

    රාජපක්සල පවුලම කොන කපපු හමෙබෙයො... ලන්කාවෙ ගොන් හින්ගල හැත්ත රවට්ටන් රට තම්බින්ට විකුනන්නෙ ඔකුන් තමයි
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,124
    113
    යාපනේ විභාග හොල් වල සර් ලා වැඩිය බලන්නේ නැහැ කෝපි කරන්න දීලා ඉන්නවා බං
    O/L නම් අවුලක් නැහැ කියමු

    A/L වලට උන් කෝපි කරන නිසා රටේ අනිත් පළාත් වල එවුන්ට අසාධාරණයක් වෙනවා.
    දන්න විදියට උතුරු නැගෙනහිර සහ නුවර එලිය පළාත් වලට Z-scores එකත් අඩුයි 🤣
    කෑරීම ආතල් එකක් බලන්න පුළුවන් තව අවුරුදු 10 කින් වගේ ලංකාවේ 🤣
    කැරි සිංහලුන්ගේ මෝඩකම නිසා සිකවෙලාම යනවා ලොවෙත් නැහැ 🤣🤣
    Menna jatiwade awussanawo, sinhala boudda adipathiwadiyek. Ikamanata aragaleta kiyapalla
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    අදද දන්නෙ .... නිකන් ආට් කරපු 1/3 එවුන් ගොඩක් අය අද ලෝකාක්කෝ.

    ගඩාෆිගේ ප්ලෑන් එකේ හැටියට....දැන් ඕනේ මර්මස්ථාන පාලනය.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    දෙමල අයට සින්හල,දෙමල english පුලුවන් ඉතින් ඒකෙ අවුලක් නෑනෙ බන්

    ps- මම සින්හල හොදෙ
     
    • Like
    Reactions: Hasistranger

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,124
    113
    උඹලට කීයක් ගෙවනවද රනිල්ව අරගල ප්‍රසිඩන්ට් කරන්න?
    1661593459024.png
     
    • Haha
    Reactions: 2osama

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,433
    5,134
    113
    පේනවනේ අපේ නාමල් සර් ඔය Exam එකේ ලංකාවෙන්ම වැඩිම ලකුණු අරන් Lawyer කෙනෙක් උනේ ලේසි නෑ
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    මුස්ලිම් දෙමළ අය ඉන්න පැතිවල විද්‍යා විෂයන් වල මෙරිට් එහෙම වැඩි බවක් මටත් පෙනී ගියා. දක්ෂතාවයෙන් එනව නම් කමක් නෑ. විභාග වල දී සමූහයක් වශයෙන් විභාග වංචා කරනව කියලයි ආරංචිය
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    bump

    මුස්ලිම් දෙමළ අය ඉන්න පැතිවල විද්‍යා විෂයන් වල මෙරිට් එහෙම වැඩි බවක් මටත් පෙනී ගියා. දක්ෂතාවයෙන් එනව නම් කමක් නෑ. විභාග වල දී සමූහයක් වශයෙන් විභාග වංචා කරනව කියලයි ආරංචිය
    ඇයි බන් එකෙක්වත් ඕවට කතා කරන්නේ නැත්තේ ?
    ------ Post added on Aug 28, 2022 at 2:52 PM
    the-world-suffers-a-lot-not-because-of-the-violence-of-bad.jpg
     
    Last edited:

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    bump

    ඇයි බන් එකෙක්වත් ඕවට කතා කරන්නේ නැත්තේ ?
    ------ Post added on Aug 28, 2022 at 2:52 PM
    the-world-suffers-a-lot-not-because-of-the-violence-of-bad.jpg
    කතා කරොත් අපිවත් අර racist පාංකඩ බයියො ගාණට දානව නෙ.
     
    • Angry
    Reactions: Any.key