ඉස්සර ඇඟිලිසලකුණ යද්දි ගිය tv commercial මතක ද..

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    ඉස්සර පොඩි කාලෙ ඇගිලි සලකුණ බලද්දි ඇඩ් සෙට් එකක් යනව හෙනම creepy හොල්මන් වයිබ් එකේ ඒවා..

    උබලට කොහෙන් හරි හම්බුනොත් දාපන්කො මේකෙ..

    එකක් තමයි.. "අන්න සර්ගෙ බස් එක.." කියල එකක්.. වැස්සෙ වැඩ ඇරුණ කොල්ලෙක් බස් එක අල්ලන්න දුවනව ගොම්මන් වෙලාවක.. එහෙම සිද්දියක් තියෙන්නෙ ඒකෙ..ඌ දුවද්දි අතේ තිබ්බ පත්තරේ පාරෙ වැටෙනවා..

    ආය එකක් තිබුනා අර කලු පාට පූසා ඉන්න Eveready battery කෑලිවලට ගහපු..
    ධීවරයො දෙන්නෙක් මුහුදු යන සීන් එකක් තියෙන්නෙ ඒකෙ..

    අනික තමයි අර දූපතක හැන්ගිලා ඉන්න ඩයල් එකක් ගැන යන ඇඩ් එකක්..

    මට මේක විතරයි හම්බුනේ.. බලපන් උබලට මතකද කියලා..

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,388
    1
    17,142
    113
    −273.15°C
    මට මතකයි.
    කොච්චර දැන් තාක්සනේ දියුණු වුනත් ඇගිලි සලකුණේ තිබ්බ වයිබ් එක ගන්න බැරි වුණා.
    වොයිස් ඕවර් එකත් සුපිරි.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    එකක් තමයි.. "අන්න සර්ගෙ බස් එක.." කියල එකක්.. වැස්සෙ වැඩ ඇරුණ කොල්ලෙක් බස් එක අල්ලන්න දුවනව ගොම්මන් වෙලාවක.. එහෙම සිද්දියක් තියෙන්නෙ ඒකෙ..ඌ දුවද්දි අතේ තිබ්බ පත්තරේ පාරෙ වැටෙනවා..
    pattareka ad ekakne ne eka?

    මට මතකයි.
    කොච්චර දැන් තාක්සනේ දියුණු වුනත් ඇගිලි සලකුණේ තිබ්බ වයිබ් එක ගන්න බැරි වුණා.
    වොයිස් ඕවර් එකත් සුපිරි.
    patta voice eka.
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    මට මතකයි.
    කොච්චර දැන් තාක්සනේ දියුණු වුනත් ඇගිලි සලකුණේ තිබ්බ වයිබ් එක ගන්න බැරි වුණා.
    වොයිස් ඕවර් එකත් සුපිරි.
    දැන් බලද්දිනම් එච්චර දෙයක් නෑ වගේ ඒ කාලෙ ජනේලෙන් චූ දාල නිදියන්නෙ තනියෙන් ඕක බලලා..
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,991
    152,994
    113
    එකක් තමයි.. "අන්න සර්ගෙ බස් එක.." කියල එකක්.. වැස්සෙ වැඩ ඇරුණ කොල්ලෙක් බස් එක අල්ලන්න දුවනව ගොම්මන් වෙලාවක.. එහෙම සිද්දියක් තියෙන්නෙ ඒකෙ..ඌ දුවද්දි අතේ තිබ්බ පත්තරේ පාරෙ වැටෙනවා..

    දිවයින පත්තරේ ඇඩ් එකනෙ ඔය. :D

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,266
    15,365
    113
    මට මතකයි.
    කොච්චර දැන් තාක්සනේ දියුණු වුනත් ඇගිලි සලකුණේ තිබ්බ වයිබ් එක ගන්න බැරි වුණා.
    වොයිස් ඕවර් එකත් සුපිරි.
    :yes: :yes:

    ASP Rohan Olugala mathakada?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,188
    34,799
    113
    ඉස්සර අවුරුදු 20කට විතර කලින් ඇඟිලි සළකුනේ කියවුනු පොලිස් පරීක්ෂක රොහාන් ඕලුගලම නේද මේ දැන් ASP ඕලුගල?
    පොලීසියේ උසස්වීම් හෙන ස්ලෝ නේද?
     
    • Like
    Reactions: Flappybird

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    ඉස්සර අවුරුදු 20කට විතර කලින් ඇඟිලි සළකුනේ කියවුනු පොලිස් පරීක්ෂක රොහාන් ඕලුගලම නේද මේ දැන් ASP ඕලුගල?
    පොලීසියේ උසස්වීම් හෙන ස්ලෝ නේද?

    ඔව් පොර නේද මේ පාර ඔය අල්ලන් ආපු පද්මෙ ඇතුළු පාතාලෙ සෙට් එක අල්ලන්නත් මිශන් එක හැන්ඩ්ල් කරල තියෙන්නෙ.. meeke porage nama kiyawenawa..

    Last edited: