කවදාවත් ගහල බැනලා නෑ. අම්මා හිටපු කාලේ නම් පන්නන් ඇවිල්ල ගහලා තියේ. 
Uba etakota ha kiwwada?අම්මගෙ පදෙනුත් බැනල තියෙනවා.
bahubuthya?' තොගෙ මොළේ තියෙන්නෙ පුකේ'
'බූරුවා බහුභූතයා'
තාත්තා නම් බනිනවා විතරයි අම්මගෙන් තමයි හොඳටම ගුටි කෑවේ. අදටත් මතක් වෙද්දි මට තරහා යනවා. සමහර නොකරපු වැරදි ගොඩකට මම ගුටි කාලා තියෙනවා. තාමත් එව්වා කරේ මම නෙමෙයි කියලා පිළිගන්නෙ නෑ. ඒ වගේම ඒගොල්ලෝ හිතාගත්තු දේ හරි කියලා හිතන්නෙ. කොච්චර ඔප්පු කරන්න හැදුවත් පිළිගන්නෙ නෑ. වාදෙට එන්නෙ නෑ. හරි හරි කියලා ශේප් වෙලා නක්කල් හිනාව දානවා.
ඒ උනාට දැන් මගේ පොඩි එවුන්ට ගහනවට බනිනවට කැමති නෑ. පොඩි උන්ට තේරෙන දෙයක් නෑ කියනවා. මම නම් මූණටම අහනවා එහෙනම් මට ගැහුවේ මොකද කියලා. ඒ කාලෙ තේරුනේ නෑලු.
ඉවසගෙන ඉන්නව ඇර මොකක් කරන්නද?Uba etakota ha kiwwada?

උඹ කලේ නැත්තන් කවුද ඉතින් කලේ?' තොගෙ මොළේ තියෙන්නෙ පුකේ'
'බූරුවා බහුභූතයා'
තාත්තා නම් බනිනවා විතරයි අම්මගෙන් තමයි හොඳටම ගුටි කෑවේ. අදටත් මතක් වෙද්දි මට තරහා යනවා. සමහර නොකරපු වැරදි ගොඩකට මම ගුටි කාලා තියෙනවා. තාමත් එව්වා කරේ මම නෙමෙයි කියලා පිළිගන්නෙ නෑ. ඒ වගේම ඒගොල්ලෝ හිතාගත්තු දේ හරි කියලා හිතන්නෙ. කොච්චර ඔප්පු කරන්න හැදුවත් පිළිගන්නෙ නෑ. වාදෙට එන්නෙ නෑ. හරි හරි කියලා ශේප් වෙලා නක්කල් හිනාව දානවා.
ඒ උනාට දැන් මගේ පොඩි එවුන්ට ගහනවට බනිනවට කැමති නෑ. පොඩි උන්ට තේරෙන දෙයක් නෑ කියනවා. මම නම් මූණටම අහනවා එහෙනම් මට ගැහුවේ මොකද කියලා. ඒ කාලෙ තේරුනේ නෑලු.

උඹ කලේ නැත්තන් කවුද ඉතින් කලේ?
eka parak paniwidayak kiwwe na kiyala thol palenakam guti kawa. eth mama kalin kiwwa kiyala hodata mathakai .උඹ කලේ නැත්තන් කවුද ඉතින් කලේ?

Toxic parent කෙනෙක් නෙ. So sorry for youeka parak paniwidayak kiwwe na kiyala thol palenakam guti kawa. eth mama kalin kiwwa kiyala hodata mathakai .
thawa malliwa maath ekkama ewanawa yana hama thanama.
kollek boruwata hari ubalage ayya mewwa mewwa kala kiyala kiwwoth u gedarata kiyanawa. mawa mas karanawa hoyala balanne natuwa.![]()