ඉස්සර උබලට තාත්තා බනිද්දි මොනා කියලද බැන්නෙ?

pansilu88

Active member
  • Sep 13, 2022
    93
    116
    33
    බුරුවා කාලකන්නියා මෙ දෙකෙන් විතරමයි බැනලා ඇත්තේ. හැබැයි මාසෙට මාස දෙකට සැරයක් ගුටියක් ෂුවර්.
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ' තොගෙ මොළේ තියෙන්නෙ පුකේ'
    'බූරුවා බහුභූතයා'

    තාත්තා නම් බනිනවා විතරයි අම්මගෙන් තමයි හොඳටම ගුටි කෑවේ. අදටත් මතක් වෙද්දි මට තරහා යනවා. සමහර නොකරපු වැරදි ගොඩකට මම ගුටි කාලා තියෙනවා. තාමත් එව්වා කරේ මම නෙමෙයි කියලා පිළිගන්නෙ නෑ. ඒ වගේම ඒගොල්ලෝ හිතාගත්තු දේ හරි කියලා හිතන්නෙ. කොච්චර ඔප්පු කරන්න හැදුවත් පිළිගන්නෙ නෑ. වාදෙට එන්නෙ නෑ. හරි හරි කියලා ශේප් වෙලා නක්කල් හිනාව දානවා.

    ඒ උනාට දැන් මගේ පොඩි එවුන්ට ගහනවට බනිනවට කැමති නෑ. පොඩි උන්ට තේරෙන දෙයක් නෑ කියනවා. මම නම් මූණටම අහනවා එහෙනම් මට ගැහුවේ මොකද කියලා. ඒ කාලෙ තේරුනේ නෑලු.
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    922
    1,018

    bahubuthya?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,318
    1
    101,168
    113
    34
    Kalutara
    ' තොගෙ මොළේ තියෙන්නෙ පුකේ'
    'බූරුවා බහුභූතයා'

    තාත්තා නම් බනිනවා විතරයි අම්මගෙන් තමයි හොඳටම ගුටි කෑවේ. අදටත් මතක් වෙද්දි මට තරහා යනවා. සමහර නොකරපු වැරදි ගොඩකට මම ගුටි කාලා තියෙනවා. තාමත් එව්වා කරේ මම නෙමෙයි කියලා පිළිගන්නෙ නෑ. ඒ වගේම ඒගොල්ලෝ හිතාගත්තු දේ හරි කියලා හිතන්නෙ. කොච්චර ඔප්පු කරන්න හැදුවත් පිළිගන්නෙ නෑ. වාදෙට එන්නෙ නෑ. හරි හරි කියලා ශේප් වෙලා නක්කල් හිනාව දානවා.

    ඒ උනාට දැන් මගේ පොඩි එවුන්ට ගහනවට බනිනවට කැමති නෑ. පොඩි උන්ට තේරෙන දෙයක් නෑ කියනවා. මම නම් මූණටම අහනවා එහෙනම් මට ගැහුවේ මොකද කියලා. ඒ කාලෙ තේරුනේ නෑලු.
    උඹ කලේ නැත්තන් කවුද ඉතින් කලේ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තාත්ත මට ගහල තියෙන්නෙ ජීවිතේටම එක වතාවයි. එක වසරේදී ක්‍රිකට් ගහන්න බැට් එකක් ඉල්ලලා කරදරකරලා දුන්න හෙමීට පිටට එකක්. ඊට පස්සේ විද්‍යා සඟරාවක් දීල කිව්ව වැඩක් නැත්නම් මේක කියවන්න කියල. මම අඬ අඬ පොත කියෙව්ව 😭
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    උඹ කලේ නැත්තන් කවුද ඉතින් කලේ?
    උඹ කලේ නැත්තන් කවුද ඉතින් කලේ?
    eka parak paniwidayak kiwwe na kiyala thol palenakam guti kawa. eth mama kalin kiwwa kiyala hodata mathakai .

    thawa malliwa maath ekkama ewanawa yana hama thanama. :(
    kollek boruwata hari ubalage ayya mewwa mewwa kala kiyala kiwwoth u gedarata kiyanawa. mawa mas karanawa hoyala balanne natuwa. :angry:
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,462
    6,334

    Toxic parent කෙනෙක් නෙ. So sorry for you
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,530
    10,377
    113
    අපේ තාත්තගේ මතේ නම් ළමයා තමන්ගේ උරහිසට උඩින් හැදුනම් පස්සේ ගහන එක වැරදියි කියන් එක..තාත්තා ගොඩක් දුරට ගහනවට වඩා වැරද්ද එක්ස්ප්ලේන් කරනවා..ඒකෙන් වෙන හානිය පහදනවා...එනිවේ තාත්තට තියෙන ආදරේට , මම වැරදි කරත් කරන්නේ අහු නොවෙන විදිහට...තාත්තා මට ඉස්සර ඉදන්ම මාර රෙස්පෙක්ට් එකක් දෙන්නේ...නෑදෑයෝ ඉස්සරහ උනත් මාව උඩින්මයි තියන්නේ....ඒ නිසා වෙන්න ඇති අදටත් මම ඕනම තැනක පට්ට කන්ෆිඩන්ට් පිට ඉන්නේ...

    තාත්තා ජීවිතේට ගොඩාක් හොද දේවල් කියල දීලා තියනවා...මම දැකපු මාරම මැචුවර්ඩ් පර්සන් කෙනෙක් මගේ තාත්තා...අදටත් මම තාත්තට ගරු කරනවා වගේම ගොඩාක් ආදරෙයි...