මං හිතන් හිටියේ ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටේ කියලා 

ade math ehemayi hithan hitiye. e dawasa wala drama wala pennanne ethin echaraneපොඩි කාලේ මන් හිටුවේ උම්මා දුන්නම කෙල්ලෝ බඩ වෙනවා කියලා





TV එක ඇතුලේ මිනිස්සු ඉන්නව කියලා හිතපු එකෙක් නාටයක ගෑනියෙක්ට කල්න්තේ හැදුනම TV එක පිටිපස්සෙන් වතුර ගහලාමම පොඩි කාලේ හිතන් හිටියේ රේඩියෝ එක ඇතුලේ පුංචි මිනිස්සු ටිකක් ඉඳන් තමයි කතා කරන්නේ කියලා![]()
මං හිතං හිටියෙ රෝස පාට කියන්නෙ ලා රතු පාට කියල![]()