ඉස්සර කඩයක්

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මෙන්න 1983 කඩේක පින්තුරයක්. මේ කඩේ තවම ලංකාවේ විකුනන්න තියන බඩු මොනවද තියෙන්නේ?

    මේ මුදලාලි කාරයට තියෙන්නේ @PHBhagya වගේ පෙනුමක්.

    12873917264-b388bc58d7-h.jpg
     
    Last edited:

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මෙන්න 1983 කඩේක පින්තුරයක්. මේ කඩේ තවම ලංකාවේ විකුනන්න තියන බඩු මොනවද තියෙන්නේ?

    මේ මුදලාලි කාරයට තියෙන්නේ @PHBhagya වගේ පෙනුමක්.

    12873917264-b388bc58d7-h.jpg

    5 topi tyenwd dnnh meke 😎
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ඉස්සර කඩවල ඇතුලේ තියෙන අමුතු සුවදද ගදක්ද දන්නේ නෑ:rolleyes:. හැබැයි ඒක මරු :D