kotu light ne suppa kick ekak na ithinනිකන් ජෙප්පෙක්ගෙ look එක තියෙන්නෙ
ඔය පරන වීඩියො බලහන්, මෙ වගෙ එවුන්නෙ ඉන්නෙ
GS125 මරු බයික් එකක්
GN එකේම ස්පොට්ස් එක වගෙ එකක්
kotu light ne suppa kick ekak na ithinනිකන් ජෙප්පෙක්ගෙ look එක තියෙන්නෙ
ඔය පරන වීඩියො බලහන්, මෙ වගෙ එවුන්නෙ ඉන්නෙ
GS125 මරු බයික් එකක්
GN එකේම ස්පොට්ස් එක වගෙ එකක්
මැලිබන්Signal
Lux
Rexona (awrudu 20kata passe aluten aawa)
Harischandra
Sunlight
උබලට මතකද ඉස්සර ආපු සුපිරිවිකී එක. පට්ට ගම්මිරිස් සැරක් එන්නේ. ඒත් දත් මැද්දම පට්ට ආතල්. ඒක ඉස්සර ආවේ ඇලුමිනියම් ටියුබ් එකක. දැන් සුපිරිවිකී එකේ ළගින්වත් තියන්න බෑ.Supiriviki danthalepa kudu
Jack mackerel
ඔව් ඉස්සර ආපු සුපිරිවිකි වලින් දත් මැද්දාම කටදනවා බං ගම්මිරිස් සැරට.උබලට මතකද ඉස්සර ආපු සුපිරිවිකී එක. පට්ට ගම්මිරිස් සැරක් එන්නේ. ඒත් දත් මැද්දම පට්ට ආතල්. ඒක ඉස්සර ආවේ ඇලුමිනියම් ටියුබ් එකක. දැන් සුපිරිවිකී එකේ ළගින්වත් තියන්න බෑ.
Mathakai machan... Kata danawa dath madala iwara unamaඋබලට මතකද ඉස්සර ආපු සුපිරිවිකී එක. පට්ට ගම්මිරිස් සැරක් එන්නේ. ඒත් දත් මැද්දම පට්ට ආතල්. ඒක ඉස්සර ආවේ ඇලුමිනියම් ටියුබ් එකක. දැන් සුපිරිවිකී එකේ ළගින්වත් තියන්න බෑ.
ඔව් ඉස්සර ආපු සුපිරිවිකි වලින් දත් මැද්දාම කටදනවා බං ගම්මිරිස් සැරට.
ඒකාලේ බහුතරයක් අය මැද්දේ සුපිරිවිකීවලින්, නැත්නම් අගුරුවලින්. මම හිතන්නේ අපිට වැඩීය දත් ලෙඩ නැත්තේ ඒ නිසා. දැන් පොඩිකාලේ ඉදන්ම සිග්නල්, ක්ලෝගාඩ්වලින් මදින නිසා පොඩි උන්ට පොඩි කාලෙදිම දත් ලෙඩ එනවා.Mathakai machan... Kata danawa dath madala iwara unama
ඉස්සර ඕක පොලිසියට දීලා තිබ්බා වගේ මතකයි. මට මතක හැටියට පොලිස් ලොක්කොන්ට GSX400 එක තිබ්බේ.GS125 මරු බයික් එකක්
GN එකේම ස්පොට්ස් එක වගෙ එකක්
Rexona tama tiyenwada ban.. mara suwadai e saban ekaSignal
Lux
Rexona (awrudu 20kata passe aluten aawa)
Harischandra
Sunlight
ඉස්සර ඕක පොලිසියට දීලා තිබ්බා වගේ මතකයි. මට මතක හැටියට පොලිස් ලොක්කොන්ට GSX400 එක තිබ්බේ.
JVP කලබල තිබුනේ නැද්ද?මං ඉපදුනේ 1983
සුපිරිවිකීඋබලට මතකද ඉස්සර ආපු සුපිරිවිකී එක. පට්ට ගම්මිරිස් සැරක් එන්නේ. ඒත් දත් මැද්දම පට්ට ආතල්. ඒක ඉස්සර ආවේ ඇලුමිනියම් ටියුබ් එකක. දැන් සුපිරිවිකී එකේ ළගින්වත් තියන්න බෑ.
මටත් මතකයි මචංඅඩෝ 90 ගණන් වලත් මේ සිස්ටම් එකට තමයි අපේ පැත්තෙත් සිල්ලර කඩ තිබුණේ. ඒක වෙනම වයිබ් එකක්. කැෂියර් මේසේ උඩ ලොකු බොතල් වල බිස්කට් දලා තිබුණා. 100g 200g බරට බිස්කට් ගන්න පුලුවන්. දැන් වගේ පොඩි පැකට් තිබුණේ නෑ.