ඉස්සර කඩයක්

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,835
    1
    60,685
    113
    Mother Earth
    මටත් මතකයි මචං
    ලොකු බෝතල්
    උබට පොඩි කාලේ childhood trauma තිබිල තියෙනවද? තාත්තා/අම්මා පොඩි කාලේ උඹට ගහනවා, අපයෝජනය වෙලා, කට්ටිය ඉස්සරහ පාච්චල් වෙලා එහෙම තියෙනවද? 🤷‍♂️ අපේ තාත්තා ඉස්සර සැරයි. මට ගහනවා. ඒක වෙන්න ඇති මට social phobia හැදුණේ.

    Umbalata matakada
    Lankan lime
    Lemon crush

    Luminous green colour bima ekaktibba nama mataka naa
    Mountain Dew
    ------ Post added on Sep 3, 2024 at 7:55 PM
     
    • Sad
    Reactions: NRTG and AnuradhaRa

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    හඳුන්කූරු තියනවා, ගිනිපෙට්ටි පෙට්ටියක් තියනවා, සන්ක්වික් පෝස්ටරයක් තියනවා, හරිස්චන්ද්‍ර පිටි පපඩම් , එවරෙඩි,රෙදි සෝදන සබන් ජාති ඩයමන්ඩ් ඇතුලු ටින් මාලු, pears baby , රෙක්සෝනා, ලක්ස්, ක්ලිනික් ශැම්පූ, මෝටීන් මදුරු දඟර පැකට් එකක් වගෙත් පේනවා, තව පිරිසුදු කාරක , බැලුම් බෝල, දත් බෙහෙත්(එස් ආර්, සිග්නල්, පැරකුම්බා ),ලාම්පු, මාරි බිස්කට්, සිගරට්, බයික්,වූඩූ සුවඳ විලවුන් , ක්‍රිකට් පෝස්ටර්, බැදපු රටකජු , කඩල, කිරිපිටි( බ්‍රෑන්ඩ් එක හොයන්න බෑ), කරවල, බික් රේසර් පෙට්ටියක් Identified :baffled:
     
    • Like
    • Love
    Reactions: ML1987 and NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,001
    34,435
    113
    මේක බලලා අපේ තාත්තා කිව්වා ඉස්සර කඩවල අනිවාර්යෙන් තියෙන බඩු තමයිලු ....
    SR දත් බෙහෙත්
    සැමන් ටින්
    වොන්ඩලයිට් සබන්
    ලක්ස් සබන්
    පෙයාර්ස් බේබි සබන්
    නාහල්ලේ තුවාල තෙල්
    තව මුද්දරත් පේන්න තියනවා
    අර උඩම තියෙන්නේ රතු පාට පෙට්ටි පහ, එවරෙඩි බැටරි පෙට්ටිලු


    :love2: :love2: :love2: :love2:
    අපි පොඩි කාලේ 90 ගනන් වල ඔය බඩු ලිස්ට් එක අපේ පැත්තේ කඩවලත් තිබුණා. එවර්රෙඩි රතු නිල් බැටරි වර්ග දෙක මට හොඳට මතකයි
     
    • Like
    • Love
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,376
    113
    @Candid-B උඹ ආසද කාල තරණය කරල එහෙ යන්න

    හැබැයි එහෙ ගත කරන එක විනාඩියකට මෙහෙ අවුරුද්දක් යනව

    හොදට කල්පනා කරල තීරණයක් ගනින්
     
    • Wow
    Reactions: NRTG and Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,835
    1
    60,685
    113
    Mother Earth
    @Candid-B උඹ ආසද කාල තරණය කරල එහෙ යන්න

    හැබැයි එහෙ ගත කරන එක විනාඩියකට මෙහෙ අවුරුද්දක් යනව

    හොදට කල්පනා කරල තීරණයක් ගනින්
    එහෙ කිව්වේ කොහෙද? 🤷‍♂️ දිවිය ලෝකෙද?
     
    • Love
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,001
    34,435
    113
    @Candid-B උඹ ආසද කාල තරණය කරල එහෙ යන්න

    හැබැයි එහෙ ගත කරන එක විනාඩියකට මෙහෙ අවුරුද්දක් යනව

    හොදට කල්පනා කරල තීරණයක් ගනින්
    මම නම් කැමතියි. හැබැයි ආපහු එන්නේ නෑ.
     
    • Love
    Reactions: NRTG and AnuradhaRa

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,968
    12,313
    113
    Behind u :p
    උබට පොඩි කාලේ childhood trauma තිබිල තියෙනවද? තාත්තා/අම්මා පොඩි කාලේ උඹට ගහනවා, අපයෝජනය වෙලා, කට්ටිය ඉස්සරහ පාච්චල් වෙලා එහෙම තියෙනවද? 🤷‍♂️ අපේ තාත්තා ඉස්සර සැරයි. මට ගහනවා. ඒක වෙන්න ඇති මට social phobia හැදුණේ.


    Mountain Dew
    ------ Post added on Sep 3, 2024 at 7:55 PM
    Pissuda Yako, elephant house eken gahapu ekak
     

    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    මෙන්න 1983 කඩේක පින්තුරයක්. මේ කඩේ තවම ලංකාවේ විකුනන්න තියන බඩු මොනවද තියෙන්නේ?

    මේ මුදලාලි කාරයට තියෙන්නේ @PHBhagya වගේ පෙනුමක්.


    12873917264-b388bc58d7-h.jpg
    Parakum dath beheth kudu
     
    • Like
    Reactions: ML1987 and NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,057
    3
    118,673
    113
    Gampaha
    අපේ තාත්තත් වගේ ටිකක්...
    නිකන් ජෙප්පෙක්ගෙ look එක තියෙන්නෙ
    ඔය පරන වීඩියො බලහන්, මෙ වගෙ එවුන්නෙ ඉන්නෙ


    GS125 මරු බයික් එකක්
    GN එකේම ස්පොට්ස් එක වගෙ එකක්
    මම හිත්වෙත් ස්පෙයා පාට්ස් කඩයක් කියල...
    උබලට මතකද ඉස්සර ආපු සුපිරිවිකී එක. පට්ට ගම්මිරිස් සැරක් එන්නේ. ඒත් දත් මැද්දම පට්ට ආතල්. ඒක ඉස්සර ආවේ ඇලුමිනියම් ටියුබ් එකක. දැන් සුපිරිවිකී එකේ ළගින්වත් තියන්න බෑ.
    ඔවු...
    දැන්නං සුපිරිවිකිය මළ ජරාවක්...
    සිග්නල් වල මින්ට් සැර කොහොමද ඉස්සර... බ්‍රශ් එකට දැම්මම රතු ඉරක් වදිනව...

    ඉස්සර ටූත්පේස්ට් ගෑවුනත් ඇති දවසම කට ෆ්‍රෙශ්...
    දැන් ටියුබ් එකම බුරුසුවට මිරිකුවත් මෙලෝ රහක් නෑ.,
     
    • Love
    Reactions: NRTG