ඉස්සර ට්‍රෙන්ඩ් nostalgia

ComradeR

Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    Ronaldo / rivaldo sandals
    කරච්චි
    Long sleeves t shirts
    Traveling bags as school bags ( මේවා කිහිල්ලේ ගහන් යන උනුත් හිටියා)
    බෑග් එක පුම්කේ වැදී පැද්දෙන ලෙස ගමන් කරන ගැහැණු ළමයි
    අතෙන් දැන් වැටෙයි කියා සිතෙන තරම් loose වුණ silver watch.
    ජෝකා ගේ පටිය පෙනෙන ලෙස ඇඳීම
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    උබලට මතකද ඉස්සර කාලෙන් කාලෙට ආපු ට්‍රෙන්ඩ්???
    මට මතකයි ඉස්සර ජෙල් පැකට්,cough syrup එකක් බොනව කොල්ලො මත් වෙන්න.
    පිටිපස්සෙ කලිසමේ තඩි දිග පර්ස් එකක් දාගෙන යනවා.

    ai bn ara bag eke batch gahan yana eka
     
    • Like
    Reactions: Honda.putha

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    විල්සන් බෑග්
    Boys බෑග්
    ජෙල් පැකට්
    බෙකම් කොන්ඩේ
    බෝට්ටු සපත්තු
    පිටිපස්සෙ සාක්කුවෙ දාගෙන යන ලොකූ පර්ස් එක
    ලොකු ලෝගෝ එක තියන බෙල්ට් එක.
    CK පර්ස් ( කොටුවෙ බඩු)
    ඩෙනිමට එන දම්වැල
     
    • Like
    Reactions: NushenD

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    • Like
    Reactions: ComradeR