:love::love::love:
<DNA Well-known member Oct 8, 2012 15,174 981 113 Sri Lanka Jan 14, 2017 #22 Randima3000 said: මට තාම මතකයි බන් මේ ඇල්බම් එක කැසට් අරගෙන ඇහුවා. තාමත් අහනව. මාර කොලිටි. දැන් නම් සින්හල එක ලබ්බක් වත් අහන්නේ නෑ. ඔක්කොම එක වගේ. Click to expand... පව් නේද බං ඉරාජ් ඒකාලේ කොහොමට හිටපු එකෙක්ද
Randima3000 said: මට තාම මතකයි බන් මේ ඇල්බම් එක කැසට් අරගෙන ඇහුවා. තාමත් අහනව. මාර කොලිටි. දැන් නම් සින්හල එක ලබ්බක් වත් අහන්නේ නෑ. ඔක්කොම එක වගේ. Click to expand... පව් නේද බං ඉරාජ් ඒකාලේ කොහොමට හිටපු එකෙක්ද
manjulabw Well-known member Aug 23, 2007 17,467 15,592 113 Land of the Gods 🕎 Jan 14, 2017 #24 මචෝ අපිට ඔව ඒ කාලේ ලොකු දෙයක් උනේ හුගක්ම ටෙක්නොලොජි එක තිබුනෙ නැති නිසා විසේසයෙන්ම ඉන්ටර්නෙට්. ඔය සොන්ග්ස් වලින් 95% උස්සපු බීට් බන්. කිසිම එකෙක් තමන්ගේ ස්ව නිරිමාන වලින් ෆේමස් වෙච්ච එකෙක් නෑ, අර ඉරාජයනම් සෙරම උස්සපු බීට් වලට සින්හල දානව.
මචෝ අපිට ඔව ඒ කාලේ ලොකු දෙයක් උනේ හුගක්ම ටෙක්නොලොජි එක තිබුනෙ නැති නිසා විසේසයෙන්ම ඉන්ටර්නෙට්. ඔය සොන්ග්ස් වලින් 95% උස්සපු බීට් බන්. කිසිම එකෙක් තමන්ගේ ස්ව නිරිමාන වලින් ෆේමස් වෙච්ච එකෙක් නෑ, අර ඉරාජයනම් සෙරම උස්සපු බීට් වලට සින්හල දානව.
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Jan 14, 2017 #25 manjulabw said: මචෝ අපිට ඔව ඒ කාලේ ලොකු දෙයක් උනේ හුගක්ම ටෙක්නොලොජි එක තිබුනෙ නැති නිසා විසේසයෙන්ම ඉන්ටර්නෙට්. ඔය සොන්ග්ස් වලින් 95% උස්සපු බීට් බන්. කිසිම එකෙක් තමන්ගේ ස්ව නිරිමාන වලින් ෆේමස් වෙච්ච එකෙක් නෑ, අර ඉරාජයනම් සෙරම උස්සපු බීට් වලට සින්හල දානව. Click to expand... හ්ම්ම්.. මේක ඇත්ත. අලුතෙන් ආපු කාලෙ ඉරාජ , බාතිය සන්තුශ් හොඳ නිර්මාන කරල දැන් පජාත නිර්මාන කරන එකට වෙන හේතුවක් තියෙන්න බෑ..
manjulabw said: මචෝ අපිට ඔව ඒ කාලේ ලොකු දෙයක් උනේ හුගක්ම ටෙක්නොලොජි එක තිබුනෙ නැති නිසා විසේසයෙන්ම ඉන්ටර්නෙට්. ඔය සොන්ග්ස් වලින් 95% උස්සපු බීට් බන්. කිසිම එකෙක් තමන්ගේ ස්ව නිරිමාන වලින් ෆේමස් වෙච්ච එකෙක් නෑ, අර ඉරාජයනම් සෙරම උස්සපු බීට් වලට සින්හල දානව. Click to expand... හ්ම්ම්.. මේක ඇත්ත. අලුතෙන් ආපු කාලෙ ඉරාජ , බාතිය සන්තුශ් හොඳ නිර්මාන කරල දැන් පජාත නිර්මාන කරන එකට වෙන හේතුවක් තියෙන්න බෑ..
C CoolMan88 Well-known member Dec 27, 2012 6,768 2,797 113 Jan 14, 2017 #26 manjulabw said: මචෝ අපිට ඔව ඒ කාලේ ලොකු දෙයක් උනේ හුගක්ම ටෙක්නොලොජි එක තිබුනෙ නැති නිසා විසේසයෙන්ම ඉන්ටර්නෙට්. ඔය සොන්ග්ස් වලින් 95% උස්සපු බීට් බන්. කිසිම එකෙක් තමන්ගේ ස්ව නිරිමාන වලින් ෆේමස් වෙච්ච එකෙක් නෑ, අර ඉරාජයනම් සෙරම උස්සපු බීට් වලට සින්හල දානව. Click to expand... yeah. and BNS too. But those memories.
manjulabw said: මචෝ අපිට ඔව ඒ කාලේ ලොකු දෙයක් උනේ හුගක්ම ටෙක්නොලොජි එක තිබුනෙ නැති නිසා විසේසයෙන්ම ඉන්ටර්නෙට්. ඔය සොන්ග්ස් වලින් 95% උස්සපු බීට් බන්. කිසිම එකෙක් තමන්ගේ ස්ව නිරිමාන වලින් ෆේමස් වෙච්ච එකෙක් නෑ, අර ඉරාජයනම් සෙරම උස්සපු බීට් වලට සින්හල දානව. Click to expand... yeah. and BNS too. But those memories.
buddi9 Active member Feb 16, 2010 394 46 28 Feb 9, 2017 #27 RaZor_911 said: මෙතන පොස්ට් කරහන්කෝ ඒ ත්රෙඩ් එකත් Click to expand... tikak kal giya hoya ganna, hambuna welawe onna demma ehenam http://www.elakiri.com/forum/showthread.php?t=1717647
RaZor_911 said: මෙතන පොස්ට් කරහන්කෝ ඒ ත්රෙඩ් එකත් Click to expand... tikak kal giya hoya ganna, hambuna welawe onna demma ehenam http://www.elakiri.com/forum/showthread.php?t=1717647