ඉස්සර පට්ට ගහපු මේ සින්දු මතකයි ද ?

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    iraj.jpgsongs.jpg

    මට තාම මතකයි බන් මේ ඇල්බම් එක කැසට් අරගෙන ඇහුවා. තාමත් අහනව. මාර කොලිටි. දැන් නම් සින්හල එක ලබ්බක් වත් අහන්නේ නෑ. ඔක්කොම එක වගේ.
    පව් නේද බං ඉරාජ් ඒකාලේ කොහොමට හිටපු එකෙක්ද :(
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචෝ අපිට ඔව ඒ කාලේ ලොකු දෙයක් උනේ හුගක්ම ටෙක්නොලොජි එක තිබුනෙ
    නැති නිසා විසේසයෙන්ම ඉන්ටර්නෙට්. ඔය සොන්ග්ස් වලින් 95% උස්සපු බීට් බන්. කිසිම එකෙක් තමන්ගේ ස්ව නිරිමාන වලින් ෆේමස් වෙච්ච එකෙක් නෑ, අර ඉරාජයනම් සෙරම උස්සපු බීට් වලට සින්හල දානව.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මචෝ අපිට ඔව ඒ කාලේ ලොකු දෙයක් උනේ හුගක්ම ටෙක්නොලොජි එක තිබුනෙ
    නැති නිසා විසේසයෙන්ම ඉන්ටර්නෙට්. ඔය සොන්ග්ස් වලින් 95% උස්සපු බීට් බන්. කිසිම එකෙක් තමන්ගේ ස්ව නිරිමාන වලින් ෆේමස් වෙච්ච එකෙක් නෑ, අර ඉරාජයනම් සෙරම උස්සපු බීට් වලට සින්හල දානව.

    හ්ම්ම්.. මේක ඇත්ත. අලුතෙන් ආපු කාලෙ ඉරාජ , බාතිය සන්තුශ් හොඳ නිර්මාන කරල දැන් පජාත නිර්මාන කරන එකට වෙන හේතුවක් තියෙන්න බෑ..
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,768
    2,797
    113
    මචෝ අපිට ඔව ඒ කාලේ ලොකු දෙයක් උනේ හුගක්ම ටෙක්නොලොජි එක තිබුනෙ
    නැති නිසා විසේසයෙන්ම ඉන්ටර්නෙට්. ඔය සොන්ග්ස් වලින් 95% උස්සපු බීට් බන්. කිසිම එකෙක් තමන්ගේ ස්ව නිරිමාන වලින් ෆේමස් වෙච්ච එකෙක් නෑ, අර ඉරාජයනම් සෙරම උස්සපු බීට් වලට සින්හල දානව.

    yeah. and BNS too. But :love::love: those memories.