ඉස්සර පියාඹපු City of Anuradhapura

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මේක ටිකක් සිනහා උපදවන දැන්වීමක්. ඒ කාලේ පත්තරවල ලියන බාශාව වෙනයිනේ.. මේ ඒ කාලේ පෞද්ගලික පරිහරනයට නැවෙන් ප්ලේන් එකක් ගෙනාපු බ්‍රවුන්ගේ මාද්යවාර්තාකරනය.. :cool::cool:

54616339.png
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එ කාලේ දේශපාලනේ කලේ උගත්තු, සල්ලිබාගේ තියන මිනිස්සු. අමුතුවෙන් හොයන්න හම්බකරන්න ඒ මිනිස්සුන්ට අව්ශ්යතාවයක් තිබුනේ නැ. නමක් පවතින වැඩක් කරන්නයි ඔනැ උනේ. දැන් කසිප්පුකාරයො, ගන්ජා කාරයොත් දේශපාලනයට ඇවිත්.

    ඔව් සුදුසුකමක් ඔනෙ නැති එකම තනතුරනේ :dull:
     
    දැනුත් මෙහෙම ලිව්වනම් පට්ට. :rofl:
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    මේක කියවද්දී හිතෙන්නේ පසු ගිය දශක කීපයේ අපේ රට කොහෙටද ගිහින් තියෙන්නේ කියල .අපි ආපස්සට යන්නත් සිංගපුරුව ඉදිරියට යන්නත් එක හේතුවක් තමයි යුද්ධය. නමුත් එකත් ඇතිකරලා වවන් කෑවේ කවුද ...නිදහසින් පස්සේ අපේ රට බාර ගත්ත එකෙකුට දැක්මක් තිබුනේ නෑ ලෝකය එක්ක බද්දවෙලා අපේ රට ඉදිරියට මෙහෙයවන්න ...තාමත් එහෙම පේන්නේ නැ
    :no::no::no::no:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    patta TFS degtama kargana yamu.

    මිහින් ලංකා.:(

    මේක කියවද්දී හිතෙන්නේ පසු ගිය දශක කීපයේ අපේ රට කොහෙටද ගිහින් තියෙන්නේ කියල .අපි ආපස්සට යන්නත් සිංගපුරුව ඉදිරියට යන්නත් එක හේතුවක් තමයි යුද්ධය. නමුත් එකත් ඇතිකරලා වවන් කෑවේ කවුද ...නිදහසින් පස්සේ අපේ රට බාර ගත්ත එකෙකුට දැක්මක් තිබුනේ නෑ ලෝකය එක්ක බද්දවෙලා අපේ රට ඉදිරියට මෙහෙයවන්න ...තාමත් එහෙම පේන්නේ නැ
    :no::no::no::no:

    සිරාවටම මචන්, අපිට කොහේ හරි සුපිරියටම වැරදිලා තියනවා.. අරාබියට ගැනු පටවලා වහල් වෙලදාම දක්වා මේ රට යන්න ඔන රටක් නෙමෙයි. අතීතයේ ලන්කාවේ හිටියා බොහොම උගත්තු.. රටේ යුද්දේ, දේශපාලන අරාජික බව නිසා, ඒ මිනිස්සු තමන්ගේ දැනුමෙන් යුරොපය, ඇමෙරිකාවට යන්නම ගියා. මෙලො හසරක් නැති අහින්සක මිනිස්සු බත් පැකට් එකටයි අරක්කු කාලටයි දේශපාලනේ රූකඩ වෙලා. ගුවන් සේවයට වෙච්ච පාඩුව ගුවන් සේවයට විතරක් නෙමෙයි අනික් හැම වානිජ සේවාවකටම බලපැවා. අද එදා වෙල කන්න නැති චීන්නුයි, ඉන්දියන් උනුයි ටුවරිස්ට්ලා කියලා මේකේ ඇවිත් තොරොම්බල් බඩු විකුනනවා. ඒ කාලේ ලන්කාව මෙහෙම කුජීත් නැ.. සන්ස්කෘතිය අතිනුත් අනික් උන්ට ඉගෙන ගන්න පුලුවන් තැනක්. අද මහ ජරා ගොඩක් වෙලා රටේ පාලනය.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එ කාලේ දේශපාලනේ කලේ උගත්තු, සල්ලිබාගේ තියන මිනිස්සු. අමුතුවෙන් හොයන්න හම්බකරන්න ඒ මිනිස්සුන්ට අව්ශ්යතාවයක් තිබුනේ නැ. නමක් පවතින වැඩක් කරන්නයි ඔනැ උනේ. දැන් කසිප්පුකාරයො, ගන්ජා කාරයොත් දේශපාලනයට ඇවිත්.

    උගතුන්, සල්ලි තියන උන් කියන්නෙ සමාජයේ සුලුතරය. එහෙම උන් රටක් කරද්දි රටේ සමස්ත ජනතාවගේ මතය නියෝජනය වෙන්නෙ නැහැ. ඒකයි අපිට කෙල උනේ.

    ඔය දැන් කසිප්පු කාරයො, ගන්ජාකාරයො ‍දේශපාලනේට එනවා කියන්නෙ උන්ට චන්දෙ කරන්න සල්ලි තියෙන නිසා එ්ක චන්ද ක්රමයෙ වැරැද්ද. අනික ඔය පාරම්ප‍රික ධනවත්තු කියන සේනානයක, විජේවර්ධන පරම්පරා කියන්නෙත් රටේ මිනිස්සුන්ට අරක්කු ‍පොවලා ධවවත්තු වෙච්ච උන්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් සුදුසුකමක් ඔනෙ නැති එකම තනතුරනේ :dull:

    සුදුසු කමක් ඕනෑ. ඒක තමයි ජනතා කැමැත්ත.

    මේ වගේ කොමෙන්ට් ‍වලින් පෙන්නුම් කරන්නෙ රටේ මිනිස්සු දේශපාලන දැනුමෙ අඩුපාඩු කම් තමයි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සිරාවටම මචන්, අපිට කොහේ හරි සුපිරියටම වැරදිලා තියනවා.. අරාබියට ගැනු පටවලා වහල් වෙලදාම දක්වා මේ රට යන්න ඔන රටක් නෙමෙයි. අතීතයේ ලන්කාවේ හිටියා බොහොම උගත්තු.. රටේ යුද්දේ, දේශපාලන අරාජික බව නිසා, ඒ මිනිස්සු තමන්ගේ දැනුමෙන් යුරොපය, ඇමෙරිකාවට යන්නම ගියා. මෙලො හසරක් නැති අහින්සක මිනිස්සු බත් පැකට් එකටයි අරක්කු කාලටයි දේශපාලනේ රූකඩ වෙලා. ගුවන් සේවයට වෙච්ච පාඩුව ගුවන් සේවයට විතරක් නෙමෙයි අනික් හැම වානිජ සේවාවකටම බලපැවා. අද එදා වෙල කන්න නැති චීන්නුයි, ඉන්දියන් උනුයි ටුවරිස්ට්ලා කියලා මේකේ ඇවිත් තොරොම්බල් බඩු විකුනනවා. ඒ කාලේ ලන්කාව මෙහෙම කුජීත් නැ.. සන්ස්කෘතිය අතිනුත් අනික් උන්ට ඉගෙන ගන්න පුලුවන් තැනක්. අද මහ ජරා ගොඩක් වෙලා රටේ පාලනය.

    ඔවු ඔවු සුද්දන්ගෙ පු* ලෙවකාපු උන්නෙව ඉස්සර හිටියෙ. උන්ට ඉතින් සුද්දගෙ ඕනි දෙයක් රත්තරන් වගේ තමා පේන්නෙ. අධිරාජවාදී මානසිකත්ව එක්ක රටක් හදන්න බෑ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සුදුසු කමක් ඕනෑ. ඒක තමයි ජනතා කැමැත්ත.

    මේ වගේ කොමෙන්ට් ‍වලින් පෙන්නුම් කරන්නෙ රටේ මිනිස්සු දේශපාලන දැනුමෙ අඩුපාඩු කම් තමයි.

    ඔව් රටේ මිනිස්සුන්ගේ තියන නොදැනුවත් කම තමයි මචං. නැත්තං මෙලෝහසරක් නැති මාලුකාරයෙක්, බාර් කාරයෙක් මිනිස්සුන්ට මොනව හරි බෙදුව කියලා උන්ට ජනතා කැමැත්ත ලැබෙන්නෙ නෑනේ. උන්ට මේ ජනතා කැමැත්ත ලැබෙන්නේ මිනිස්සුන්ගේ තියන නොදැනුවත් කමට තමයි. දැන් බලපං වැඩිහරියක් ජනතා කැමැත්ත ලැබෙන්නේ සල්ලි බෙදීමට, පගාව දීමට, ජොබ් කාඩ් බෙදීමට තමයි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් රටේ මිනිස්සුන්ගේ තියන නොදැනුවත් කම තමයි මචං. නැත්තං මෙලෝහසරක් නැති මාලුකාරයෙක්, බාර් කාරයෙක් මිනිස්සුන්ට මොනව හරි බෙදුව කියලා උන්ට ජනතා කැමැත්ත ලැබෙන්නෙ නෑනේ. උන්ට මේ ජනතා කැමැත්ත ලැබෙන්නේ මිනිස්සුන්ගේ තියන නොදැනුවත් කමට තමයි. දැන් බලපං වැඩිහරියක් ජනතා කැමැත්ත ලැබෙන්නේ සල්ලි බෙදීමට, පගාව දීමට, ජොබ් කාඩ් බෙදීමට තමයි.

    නොදැනුවත්කම කියන්න එපා මචන්. අපේ රටේ චන්ද දායකයො බුද්ධ්මත් මිනිස්සු. සාක්ශරතාව 90% වැඩීනෙ ලන්කාවේ. ඒකයි හේතුව. ඔය ගිය චන්දෙත් ඒකට හොද උදාහරණයක්. ගත්තෙ වැරදි තීරණයක් උනත් ඒක හොදට හිතලා ගත්ත එකක්.

    ඔය තෑගි බෙදිල්ලෙන් චන්දෙ ගන්න පුලුවන් හුගක්ම පළාත් සභා, ප්රාදේශීය සභා වගේ ඒවාවල. ඒවා ඉතින් කොහොමත් ගමේ දේවල් නේ. වාසි පැත්තට තමා මිනිස්සු හැරෙන්නෙ. ඒ උනාට ඔය ජනපතිවරණ, මහ මැතිවරණ වලදී මිනිස්සු හොදට හිතලා ප්රතිපත්ති වලට තමයි චන්දෙ දෙන්නෙ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔවු ඔවු සුද්දන්ගෙ පු* ලෙවකාපු උන්නෙව ඉස්සර හිටියෙ. උන්ට ඉතින් සුද්දගෙ ඕනි දෙයක් රත්තරන් වගේ තමා පේන්නෙ. අධිරාජවාදී මානසිකත්ව එක්ක රටක් හදන්න බෑ.
    එහෙම කියන්න එපා බන්. ඔය එයාර් සිලොන් එකම ගනින්. සුද්දගෙන් ප්ලේන් හම්බ උනා කියලා ලන්කාවේ සන්ස්කෘතිය වෙනස් කරලා නැ.. සුද්දට පු* දුන්නා නම් කියලා එකක් නැ.. ලොකේ කිසිම රටක් නැ, තමන්ගේ කියලා ඔක්කොම තමන්ගේ රටින් ගේන. අනික් උන් එපා කියලා අපිට බැ ඉදිරියට යන්න. මම බොරුද කියන්නේ බලහන් එයාර්පොට් එකට ගිහින් එක පැය බාගයක් ලොන්ජ් එකේ වෙන දේවල්.. බාගයක් උන් රෙදි පොට්ටනි බැදගෙන ලනු ගැටගහගෙන සාරි, සල්වාර්, සපත්තු කිලො ගානට එහෙට මෙහෙට ගේනවා. තවත් සමහරු ඉබාගතේ බුදි තැන් තැන්වල. මාලු කඩේ වගේ ෆොන්වලින් කැගහනවා. මුන් ටුවරිස්ට්ලද? එහෙම පිටින්ම පේමන්ට් වෙලෙන්දො.. චෙන්නයිවලින් නැගලා මෙහේ මොනාහරි විකුනගෙන සල්ලිත් අරන් යනවා. අතරින් පතර බලහන් කී දෙනාද ට්‍රැවල් පැකේජ් එකකට් ඇවිත් ඉන්නේ කියලා. ඉතින් ඔක සුද්දට් පුක දීමද?
     
    • Like
    Reactions: Rex921