මේක ටිකක් සිනහා උපදවන දැන්වීමක්. ඒ කාලේ පත්තරවල ලියන බාශාව වෙනයිනේ.. මේ ඒ කාලේ පෞද්ගලික පරිහරනයට නැවෙන් ප්ලේන් එකක් ගෙනාපු බ්රවුන්ගේ මාද්යවාර්තාකරනය.. 





එ කාලේ දේශපාලනේ කලේ උගත්තු, සල්ලිබාගේ තියන මිනිස්සු. අමුතුවෙන් හොයන්න හම්බකරන්න ඒ මිනිස්සුන්ට අව්ශ්යතාවයක් තිබුනේ නැ. නමක් පවතින වැඩක් කරන්නයි ඔනැ උනේ. දැන් කසිප්පුකාරයො, ගන්ජා කාරයොත් දේශපාලනයට ඇවිත්.

මේක ටිකක් සිනහා උපදවන දැන්වීමක්. ඒ කාලේ පත්තරවල ලියන බාශාව වෙනයිනේ.. මේ ඒ කාලේ පෞද්ගලික පරිහරනයට නැවෙන් ප්ලේන් එකක් ගෙනාපු බ්රවුන්ගේ මාද්යවාර්තාකරනය..
![]()

කාලෙකින් දැක්ක එලම thread එකක් මචන්!![]()
bump
watinawa, great info







patta TFS degtama kargana yamu.
මිහින් ලංකා.![]()
මේක කියවද්දී හිතෙන්නේ පසු ගිය දශක කීපයේ අපේ රට කොහෙටද ගිහින් තියෙන්නේ කියල .අපි ආපස්සට යන්නත් සිංගපුරුව ඉදිරියට යන්නත් එක හේතුවක් තමයි යුද්ධය. නමුත් එකත් ඇතිකරලා වවන් කෑවේ කවුද ...නිදහසින් පස්සේ අපේ රට බාර ගත්ත එකෙකුට දැක්මක් තිබුනේ නෑ ලෝකය එක්ක බද්දවෙලා අපේ රට ඉදිරියට මෙහෙයවන්න ...තාමත් එහෙම පේන්නේ නැ
![]()
එ කාලේ දේශපාලනේ කලේ උගත්තු, සල්ලිබාගේ තියන මිනිස්සු. අමුතුවෙන් හොයන්න හම්බකරන්න ඒ මිනිස්සුන්ට අව්ශ්යතාවයක් තිබුනේ නැ. නමක් පවතින වැඩක් කරන්නයි ඔනැ උනේ. දැන් කසිප්පුකාරයො, ගන්ජා කාරයොත් දේශපාලනයට ඇවිත්.
ඔව් සුදුසුකමක් ඔනෙ නැති එකම තනතුරනේ![]()
සිරාවටම මචන්, අපිට කොහේ හරි සුපිරියටම වැරදිලා තියනවා.. අරාබියට ගැනු පටවලා වහල් වෙලදාම දක්වා මේ රට යන්න ඔන රටක් නෙමෙයි. අතීතයේ ලන්කාවේ හිටියා බොහොම උගත්තු.. රටේ යුද්දේ, දේශපාලන අරාජික බව නිසා, ඒ මිනිස්සු තමන්ගේ දැනුමෙන් යුරොපය, ඇමෙරිකාවට යන්නම ගියා. මෙලො හසරක් නැති අහින්සක මිනිස්සු බත් පැකට් එකටයි අරක්කු කාලටයි දේශපාලනේ රූකඩ වෙලා. ගුවන් සේවයට වෙච්ච පාඩුව ගුවන් සේවයට විතරක් නෙමෙයි අනික් හැම වානිජ සේවාවකටම බලපැවා. අද එදා වෙල කන්න නැති චීන්නුයි, ඉන්දියන් උනුයි ටුවරිස්ට්ලා කියලා මේකේ ඇවිත් තොරොම්බල් බඩු විකුනනවා. ඒ කාලේ ලන්කාව මෙහෙම කුජීත් නැ.. සන්ස්කෘතිය අතිනුත් අනික් උන්ට ඉගෙන ගන්න පුලුවන් තැනක්. අද මහ ජරා ගොඩක් වෙලා රටේ පාලනය.
සුදුසු කමක් ඕනෑ. ඒක තමයි ජනතා කැමැත්ත.
මේ වගේ කොමෙන්ට් වලින් පෙන්නුම් කරන්නෙ රටේ මිනිස්සු දේශපාලන දැනුමෙ අඩුපාඩු කම් තමයි.
ඔව් රටේ මිනිස්සුන්ගේ තියන නොදැනුවත් කම තමයි මචං. නැත්තං මෙලෝහසරක් නැති මාලුකාරයෙක්, බාර් කාරයෙක් මිනිස්සුන්ට මොනව හරි බෙදුව කියලා උන්ට ජනතා කැමැත්ත ලැබෙන්නෙ නෑනේ. උන්ට මේ ජනතා කැමැත්ත ලැබෙන්නේ මිනිස්සුන්ගේ තියන නොදැනුවත් කමට තමයි. දැන් බලපං වැඩිහරියක් ජනතා කැමැත්ත ලැබෙන්නේ සල්ලි බෙදීමට, පගාව දීමට, ජොබ් කාඩ් බෙදීමට තමයි.
එහෙම කියන්න එපා බන්. ඔය එයාර් සිලොන් එකම ගනින්. සුද්දගෙන් ප්ලේන් හම්බ උනා කියලා ලන්කාවේ සන්ස්කෘතිය වෙනස් කරලා නැ.. සුද්දට පු* දුන්නා නම් කියලා එකක් නැ.. ලොකේ කිසිම රටක් නැ, තමන්ගේ කියලා ඔක්කොම තමන්ගේ රටින් ගේන. අනික් උන් එපා කියලා අපිට බැ ඉදිරියට යන්න. මම බොරුද කියන්නේ බලහන් එයාර්පොට් එකට ගිහින් එක පැය බාගයක් ලොන්ජ් එකේ වෙන දේවල්.. බාගයක් උන් රෙදි පොට්ටනි බැදගෙන ලනු ගැටගහගෙන සාරි, සල්වාර්, සපත්තු කිලො ගානට එහෙට මෙහෙට ගේනවා. තවත් සමහරු ඉබාගතේ බුදි තැන් තැන්වල. මාලු කඩේ වගේ ෆොන්වලින් කැගහනවා. මුන් ටුවරිස්ට්ලද? එහෙම පිටින්ම පේමන්ට් වෙලෙන්දො.. චෙන්නයිවලින් නැගලා මෙහේ මොනාහරි විකුනගෙන සල්ලිත් අරන් යනවා. අතරින් පතර බලහන් කී දෙනාද ට්රැවල් පැකේජ් එකකට් ඇවිත් ඉන්නේ කියලා. ඉතින් ඔක සුද්දට් පුක දීමද?ඔවු ඔවු සුද්දන්ගෙ පු* ලෙවකාපු උන්නෙව ඉස්සර හිටියෙ. උන්ට ඉතින් සුද්දගෙ ඕනි දෙයක් රත්තරන් වගේ තමා පේන්නෙ. අධිරාජවාදී මානසිකත්ව එක්ක රටක් හදන්න බෑ.