සිරාවටම මචන්, අපිට කොහේ හරි සුපිරියටම වැරදිලා තියනවා.. අරාබියට ගැනු පටවලා වහල් වෙලදාම දක්වා මේ රට යන්න ඔන රටක් නෙමෙයි. අතීතයේ ලන්කාවේ හිටියා බොහොම උගත්තු.. රටේ යුද්දේ, දේශපාලන අරාජික බව නිසා, ඒ මිනිස්සු තමන්ගේ දැනුමෙන් යුරොපය, ඇමෙරිකාවට යන්නම ගියා. මෙලො හසරක් නැති අහින්සක මිනිස්සු බත් පැකට් එකටයි අරක්කු කාලටයි දේශපාලනේ රූකඩ වෙලා. ගුවන් සේවයට වෙච්ච පාඩුව ගුවන් සේවයට විතරක් නෙමෙයි අනික් හැම වානිජ සේවාවකටම බලපැවා. අද එදා වෙල කන්න නැති චීන්නුයි, ඉන්දියන් උනුයි ටුවරිස්ට්ලා කියලා මේකේ ඇවිත් තොරොම්බල් බඩු විකුනනවා. ඒ කාලේ ලන්කාව මෙහෙම කුජීත් නැ.. සන්ස්කෘතිය අතිනුත් අනික් උන්ට ඉගෙන ගන්න පුලුවන් තැනක්. අද මහ ජරා ගොඩක් වෙලා රටේ පාලනය.
සිරාවට බං......වැඩේ කියන්නේ සමහර එවුන්ට කෙල වෙලා කියල තේරෙන්නෙත් නෑනේ ඉතින් කොහේ ගොඩ යන්නද




