ඉස්සර පියාඹපු City of Anuradhapura

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සිරාවටම මචන්, අපිට කොහේ හරි සුපිරියටම වැරදිලා තියනවා.. අරාබියට ගැනු පටවලා වහල් වෙලදාම දක්වා මේ රට යන්න ඔන රටක් නෙමෙයි. අතීතයේ ලන්කාවේ හිටියා බොහොම උගත්තු.. රටේ යුද්දේ, දේශපාලන අරාජික බව නිසා, ඒ මිනිස්සු තමන්ගේ දැනුමෙන් යුරොපය, ඇමෙරිකාවට යන්නම ගියා. මෙලො හසරක් නැති අහින්සක මිනිස්සු බත් පැකට් එකටයි අරක්කු කාලටයි දේශපාලනේ රූකඩ වෙලා. ගුවන් සේවයට වෙච්ච පාඩුව ගුවන් සේවයට විතරක් නෙමෙයි අනික් හැම වානිජ සේවාවකටම බලපැවා. අද එදා වෙල කන්න නැති චීන්නුයි, ඉන්දියන් උනුයි ටුවරිස්ට්ලා කියලා මේකේ ඇවිත් තොරොම්බල් බඩු විකුනනවා. ඒ කාලේ ලන්කාව මෙහෙම කුජීත් නැ.. සන්ස්කෘතිය අතිනුත් අනික් උන්ට ඉගෙන ගන්න පුලුවන් තැනක්. අද මහ ජරා ගොඩක් වෙලා රටේ පාලනය.

    සිරාවට බං......වැඩේ කියන්නේ සමහර එවුන්ට කෙල වෙලා කියල තේරෙන්නෙත් නෑනේ ඉතින් කොහේ ගොඩ යන්නද :dull:
     
    fbakilaruwan2

    Member
    Mar 28, 2015
    18
    2
    3
    මේක බලපුවාම ඇත්තටම මට ලොකු දුකක් දැනුනා, මොකද කියනවනං දැන් ශ්‍රී ලන්කන් එයා ලයින්ස් කියන්නේ වැදගැම්මකට නැති බොරු සෝබනයක් විතරයි, පහු ගිය ආණ්ඩුව කාලේ බඳවා අරන් තියෙන ගුවන් සේවිකාවන්ට අවම උසවත් නෑ. සමහරුන්ට හරියට ඉංග්‍රීසි බෑ ලු (ඉංග්‍රීසි කතාව හරියටම නොදනී හැබැයි ඇත්ත වෙන්න ඕනි) ඉස්සර ගුවන් සේවිකාවක් කීවාම මනා පවුරශයක් තියෙන යුවතියෝ හිටියේ දැන් ප්ලේන් එකේ ආසනයක් තරම්වත් උස නැති අය ඉන්නේ
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    නොදන්නා යමක් ඉගෙනගත්ත මේ ත්‍රෙඩ් එකෙන්. ත්‍රෙඩ් එක දිගටම කරගෙන යන්න නම් මේ දේශපාලන වාද වෙනම ත්‍රෙඩ් එකක් හරහා සාකච්චා කල යුතුයි. හැම ත්‍රෙඩ් එකකටම අවසානයේ දේශපාලන දැක්මක් එකතු කිරීම හරිම අපරාදයක්. එකෙන් වෙන්නේ වටිනා ත්‍රෙඩ් off the topic ගිහින් අනාත වෙන එක විතරයි... රට විනාස කරපු දේශපාලනේ මේ වටිනා ත්‍රෙඩ් වලටත් වදම්මන්න එපා කරුණාකරලා.
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    නොදන්නා යමක් ඉගෙනගත්ත මේ ත්‍රෙඩ් එකෙන්. ත්‍රෙඩ් එක දිගටම කරගෙන යන්න නම් මේ දේශපාලන වාද වෙනම ත්‍රෙඩ් එකක් හරහා සාකච්චා කල යුතුයි. හැම ත්‍රෙඩ් එකකටම අවසානයේ දේශපාලන දැක්මක් එකතු කිරීම හරිම අපරාදයක්. එකෙන් වෙන්නේ වටිනා ත්‍රෙඩ් off the topic ගිහින් අනාත වෙන එක විතරයි... රට විනාස කරපු දේශපාලනේ මේ වටිනා ත්‍රෙඩ් වලටත් වදම්මන්න එපා කරුණාකරලා.
    :yes::yes:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අද ශ්‍රිලන්කන් එක යන යුරොප ගමනාන්ත 3යි. එකක් ජර්මනිය, අනික එන්ගලන්තේ, අනික ප්‍රන්ශය. රුසියාවටත් එකක් යනවා. මේ ගමනාන්ත තුනම පාඩුවට යන්නේ. ඒවල පාඩුව කවර් කරගන්නේ විනාදි 90 චෙන්නයි, දිල්ලි ෆ්ලයිට් වලින්. එන්ගලන්තේ හීතෲ කියන්නේ ෆ්ලයිට් බිසිම එයාර්පොට් එකක්. පාඩුවට උනත් හීතෲ යන්නේ ඒ ටයිම් ස්ලොට් එක මිල කරන්න බැරි නිසා. ගොඩක් ආසියාතික එයාර්ලයින්වලට හීතෲ ටයිම් ස්ලොට් එකක් ගන්න බැ. ඒ අතින් ආදීකාලේ ඉදන් මේ වටිනාකම නිසා තාමත් පාඩුවට හරි හීතෲ යනවා. අපිට ත්‍රීවීල් පාර් එකකට ත්‍රී වීල් එකක් දාගන්න බැ වගේ තමා..

    LONDON flights hamadama full ban
    kauda kiyanne padui kiyala?
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    එහෙම කියන්න එපා බන්. ඔය එයාර් සිලොන් එකම ගනින්. සුද්දගෙන් ප්ලේන් හම්බ උනා කියලා ලන්කාවේ සන්ස්කෘතිය වෙනස් කරලා නැ.. සුද්දට පු* දුන්නා නම් කියලා එකක් නැ.. ලොකේ කිසිම රටක් නැ, තමන්ගේ කියලා ඔක්කොම තමන්ගේ රටින් ගේන. අනික් උන් එපා කියලා අපිට බැ ඉදිරියට යන්න. මම බොරුද කියන්නේ බලහන් එයාර්පොට් එකට ගිහින් එක පැය බාගයක් ලොන්ජ් එකේ වෙන දේවල්.. බාගයක් උන් රෙදි පොට්ටනි බැදගෙන ලනු ගැටගහගෙන සාරි, සල්වාර්, සපත්තු කිලො ගානට එහෙට මෙහෙට ගේනවා. තවත් සමහරු ඉබාගතේ බුදි තැන් තැන්වල. මාලු කඩේ වගේ ෆොන්වලින් කැගහනවා. මුන් ටුවරිස්ට්ලද? එහෙම පිටින්ම පේමන්ට් වෙලෙන්දො.. චෙන්නයිවලින් නැගලා මෙහේ මොනාහරි විකුනගෙන සල්ලිත් අරන් යනවා. අතරින් පතර බලහන් කී දෙනාද ට්‍රැවල් පැකේජ් එකකට් ඇවිත් ඉන්නේ කියලා. ඉතින් ඔක සුද්දට් පුක දීමද?

    well said :yes::yes:
    wadi hariyak enne traders la..
    MAA flight eka gattama indian kar*yo gate eka open karannath kalin plane ekata duwanna balan inne botal ganna..
    lankawe hari haman marketing strategy ekak na hoda salli tiyana suddanwa meheta genna.. dan ena suddoth hena higanno.. plane eken bahala bus eke yanne colombo walata..
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සිරාවට බං......වැඩේ කියන්නේ සමහර එවුන්ට කෙල වෙලා කියල තේරෙන්නෙත් නෑනේ ඉතින් කොහේ ගොඩ යන්නද :dull:

    සිරාවටම.:yes:. තවත් එවුන්ට තව තවත් කෙළ වෙන්න යනවා කියනඓක නොතේරෙන එකයි පුදුමේ..:angry:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    well said :yes::yes:
    wadi hariyak enne traders la..
    MAA flight eka gattama indian kar*yo gate eka open karannath kalin plane ekata duwanna balan inne botal ganna..
    lankawe hari haman marketing strategy ekak na hoda salli tiyana suddanwa meheta genna.. dan ena suddoth hena higanno.. plane eken bahala bus eke yanne colombo walata..
    මචන් මේ ආටිකල් එක කියවලා බලහන්. ඒ වගේම හිටපු ශ්‍රී ලන්කන් සබාපතිත් කියලා තිබ්බා යුරොපීය ගමනාන්ත පාඩුයි කියලා. ප්ලේන් එක ෆුල් උනාට වැඩක් නැ මචන්. ෆුඅල් කොස්ට් එක බලපුවහම බිස්නස්, ෆස්ට් ක්ලාස් පැසෙන්ජර්ලා යන්නේ නැ ෆුල් වෙලා. ඒකනේ upgrad කියලා බිඩින් සිස්ටම් එකක් හදුන්වලා දුන්නේ ඉකොනොමි ක්ලාස් එකේ උන්ටත් බිස්නස් ක්ලාස් එකේ යන්න..

    http://www.reuters.com/article/2013/02/26/uk-srilanka-airlines-idUSLNE91P01J20130226
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    මචන් මේ ආටිකල් එක කියවලා බලහන්. ඒ වගේම හිටපු ශ්‍රී ලන්කන් සබාපතිත් කියලා තිබ්බා යුරොපීය ගමනාන්ත පාඩුයි කියලා. ප්ලේන් එක ෆුල් උනාට වැඩක් නැ මචන්. ෆුඅල් කොස්ට් එක බලපුවහම බිස්නස්, ෆස්ට් ක්ලාස් පැසෙන්ජර්ලා යන්නේ නැ ෆුල් වෙලා. ඒකනේ upgrad කියලා බිඩින් සිස්ටම් එකක් හදුන්වලා දුන්නේ ඉකොනොමි ක්ලාස් එකේ උන්ටත් බිස්නස් ක්ලාස් එකේ යන්න..

    http://www.reuters.com/article/2013/02/26/uk-srilanka-airlines-idUSLNE91P01J20130226
    ශ්‍රීලන්කන් එක පාඩු වෙන්නෙ ඒකෙ යන මිනිස්සු නිසා නෙමෙයි. ශ්‍රීලන්කන් එකට කෙලවිලා තියෙන්නෙ වෙන වෙන කම්පැනි එක්ක ගහපු කන්ට්‍රැක්ට් නිසා.