ඉස්සර බලපු ටීවි සිරියස් ඒකක් ..මතකද බලන්න
Shamal3001 Well-known member Sep 22, 2021 7,241 12,049 113 Jun 5, 2022 #1 Reactions: Schrodinger Cat and lilman
stranger123 Well-known member Dec 10, 2014 475 1,691 93 Jun 5, 2022 #2 මේකද මේ හෙට වෙන්න යන දේ ගැන කලින් පත්තරේ බලලා දැනගෙන ඒක වළක්වන්න හදන එක ගැන කතාවක් යන්නේ. එහෙම එකක් බැලුවා වගේ මතකයි ITN හරි ස්වර්ණවාහිනී එකේ හරි. මේක දැකලා තමයි ඒකත් මතක් වුනේ.
මේකද මේ හෙට වෙන්න යන දේ ගැන කලින් පත්තරේ බලලා දැනගෙන ඒක වළක්වන්න හදන එක ගැන කතාවක් යන්නේ. එහෙම එකක් බැලුවා වගේ මතකයි ITN හරි ස්වර්ණවාහිනී එකේ හරි. මේක දැකලා තමයි ඒකත් මතක් වුනේ.
Shamal3001 Well-known member Sep 22, 2021 7,241 12,049 113 Jun 5, 2022 #3 stranger123 said: මේකද මේ හෙට වෙන්න යන දේ ගැන කලින් පත්තරේ බලලා දැනගෙන ඒක වළක්වන්න හදන එක ගැන කතාවක් යන්නේ. එහෙම එකක් බැලුවා වගේ මතකයි ITN හරි ස්වර්ණවාහිනී එකේ හරි. මේක දැකලා තමයි ඒකත් මතක් වුනේ. Click to expand... ස්වර්ණවාහිනී එකේ
stranger123 said: මේකද මේ හෙට වෙන්න යන දේ ගැන කලින් පත්තරේ බලලා දැනගෙන ඒක වළක්වන්න හදන එක ගැන කතාවක් යන්නේ. එහෙම එකක් බැලුවා වගේ මතකයි ITN හරි ස්වර්ණවාහිනී එකේ හරි. මේක දැකලා තමයි ඒකත් මතක් වුනේ. Click to expand... ස්වර්ණවාහිනී එකේ
lilman Well-known member May 10, 2009 41,190 54,957 113 Colombo Jun 5, 2022 #5 මේ වගේ පරන ඒව තියනවනම් දාන්න හොයාගෙන බලන්න