ඉස්සර බලපු ටීවි සිරියස් ඒකක් ..මතකද බලන්න

stranger123

Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    මේකද මේ හෙට වෙන්න යන දේ ගැන කලින් පත්තරේ බලලා දැනගෙන ඒක වළක්වන්න හදන එක ගැන කතාවක් යන්නේ. එහෙම එකක් බැලුවා වගේ මතකයි ITN හරි ස්වර්ණවාහිනී එකේ හරි. මේක දැකලා තමයි ඒකත් මතක් වුනේ.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    මේකද මේ හෙට වෙන්න යන දේ ගැන කලින් පත්තරේ බලලා දැනගෙන ඒක වළක්වන්න හදන එක ගැන කතාවක් යන්නේ. එහෙම එකක් බැලුවා වගේ මතකයි ITN හරි ස්වර්ණවාහිනී එකේ හරි. මේක දැකලා තමයි ඒකත් මතක් වුනේ.
    ස්වර්ණවාහිනී එකේ
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,192
    54,960
    113
    Colombo
    මේ වගේ පරන ඒව තියනවනම් දාන්න හොයාගෙන බලන්න