ඉස්සර මතකද ? රාජපක්ෂලාට චන්දෙ දෙන උන් දේශප්‍රේමියෝ, චන්දෙ නොදුන උන් දේශද්‍රෝහියෝ කියලා වහල් මතයක් මිනිස්සුන්ගේ ඔලුවලට දාලා තිබ්බ? දැන් නම් ඔක්කොම ඇත්තේ දේශද්‍රෝහියෝ නේ රටේ?