ඉස්සර මාසේ පඩිය

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඉස්සර මාසේ පඩිය

    රුපියල් 4000ක ට මාසයක් වැඩ කරපු සුන්දර අතීතයක් අපිටත් තිබුනා
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම මුලින්ම කලේ පාට් ටයිම් ජෙබ් එකක්. මාසෙටම පඩිය 2500 යි. 2000 ක් වියදම් කරලා මාසෙට 500 ක් ඉතුරුත් කරා. :lol:
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    මාසෙකට 15000ක්
    මම මාසෙකට 4000යි
    සතියේ දවස් වල විතරයි නේ 10 වගේ ඉතින් :rolleyes:
    කන්න බස් වල යන්න ගියාම තව ටිකක් ඉවරයි
    එත් ඒ කාලේ මාර ආතල් :D
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    අතීතය මතක් වෙනකොට හිතෙන දේවල් බොහොමයි , පඩිය විතරක්ම නෙමෙයි
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මම මුලින්ම කරපු ජොබ් එක දවසට 500;)

    මම මුලින් දවසට 300.
    IT training job ekak :dull:

    HNDE යන කාලේ ලෝයර් කෙනෙක් ලග දවසට පැය 3ක් part time ලියුම් ගැහුවා මුල් මාස ටිකේ 5000ක් දුන්නා. පස්සේ 8000 ක් වෙනකන් වැඩි කලා.

    HNDE ඉවර වෙලා ඊලග training එකේ මාසෙට 5000 යි. Food Allowances එක්කම 12000ක් ආවා ඔක්කොම :rolleyes:
     
    Last edited:
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    මම ගත්තෙ බේසික් එක 7500.. බේරුවල සංචාරක හෝටලයක trainee cook :lol:
    Issara idalama eka eka job karanna.. awidinna, eka eka jathiye minissu ashraya karanna asawak thibba...
    Ee asawata pin sidda wenna mata eka eka weda laawata hari puluwan. Cook wade karapu nisa ona labbak uyan kanna puluwan... Thawa prescriptions kiyawanna puluwan beheth gena dannawa.. Housekeeping dannawa.. Kammal waada dannawa
    IT thama karanne habai R&D nathuwa system gahanna, web site apps hadanna awama nam harima kammaliy :dull:
    Mama karapu hodama job eka Kalubowila Panther Bookshop eeke.. pattama aathal.. kiyala wedak na...
     
    Last edited:

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    මම මුලින් දවසට 300.
    IT training job ekak :dull:

    HNDE යන කාලේ ලෝයර් කෙනෙක් ලග දවසට පැය 3ක් part time ලියුම් ගැහුවා මුල් මාස ටිකේ 5000ක් දුන්නා. පස්සේ 8000 ක් වෙනකන් වැඩි කලා.

    HNDE ඉවර වෙලා ඊලග training එකේ මාසෙට 5000 යි. Food Allowances එක්කම 12000ක් ආවා ඔක්කොම :rolleyes:
    මමත් මුලින්ම IT trainee ජොබ් එකක් කරේ :D