ඉස්සර මාසේ පඩිය

webhash

Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    මමත් 4000න් පටන් ගත්තේ.2012 දි. මාස 06ක් වැඩ කරා මාසෙට රු 4000 ගානේ. එතනින් ගත්ත වැඩිම පඩිය 9800/=.:yes:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ගොඩක් අය ඉන්නවා පොඩි පඩියට තමන්ගේ රැකියාව ආරම්භ කරපු
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    ඒ කියන්නේ අපිට වඩා සුන්දර අතීතයක් තිබිලා තියෙනවා

    Yes, it was wonderful to earn Rs 300 per month when I was just 18. I just wasted that money, because I was living at home . Not only that, when I say good bye to my father he usually give me five rupees every morning too. But I know lots of other guys were not that lucky, some of them use that 300 rupee monthly payment to pay for their boarding houses and meals, and some even send some money to their homes to make ends meet .
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,599
    1,121
    113
    මම මුලින්ම වැඩ කලේ මාසෙට 2500ට අදුම් වල ලේබල් හදන ෆැක්ට්‍රියක 2001 වගේ. ඒකෙන් හම්බුන සල්ලි වලින් කොම්පියුටර් කෝස් එකක් කලා.
     
    Last edited:
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    මම මුලින්ම වැඩ කලේ මාසෙට 2500ට අදුම් වල ලේබල් හදන ෆැක්ට්‍රියක 2001 වගේ. ඒකෙන් හම්බුන සල්ලි වලින් කොම්පියුටර් කෝස් එකක් කලා.

    Maath ee wage jobs karala thiyenawa... factory wala karala naha.. eka eka jobs karana eka mage hobby ekak..

    Tikak wisthara kiapanko ban... fun da?
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,599
    1,121
    113
    Maath ee wage jobs karala thiyenawa... factory wala karala naha.. eka eka jobs karana eka mage hobby ekak..

    Tikak wisthara kiapanko ban... fun da?

    ඒකේ බං මැශින් එකෙන් ලේබල් හැදි හැදි එනව. මැශින් එක ඉ ස්සරහ දවසෙම හිටගෙන ඉන්න ඕන නුල් කැඩුනොත් තමා අවුල

    මේ තායෙන්නෙ ඒ වගේ එකක්. ඕකෙ නුල් දහස් ගානක් තියෙනව එකක් හරි කැඩුනොත් ලේබල් වල ඉරක් යනව.
    Used-label-weaving-machines.jpg

    693369829_920.jpg

    මේ තියෙන්නෙ ඒ වගේ ලේබල් එකක්
    woven-label-weaving-machine-made-woven-clothing.jpg

    ෆන් එකක් නමි නෑ. ඒ දවස් වල අපි ගොඩක් දුප්පත් නැතිබැරි කමට කලා
     
    Last edited:
    Apr 26, 2017
    871
    103
    0
    Earth

    ඒකේ බං මැශින් එකෙන් ලේබල් හැදි හැදි එනව. මැශින් එක ඉ ස්සරහ දවසෙම හිටගෙන ඉන්න ඕන නුල් කැඩුනොත් තමා අවුල

    මේ තායෙන්නෙ ඒ වගේ එකක්. ඕකෙ නුල් දහස් ගානක් තියෙනව එකක් හරි කැඩුනොත් ලේබල් වල ඉරක් යනව.

    Thanks wisthareeta... barapathala wadak wage :baffled: