don kno you guys will believe
I started working for Rs 750.00 P/M
රුපියල් 4000ක ට මාසයක් වැඩ කරපු සුන්දර අතීතයක් අපිටත් තිබුනා




ඒ කියන්නේ අපිට වඩා සුන්දර අතීතයක් තිබිලා තියෙනවා
මම මුලින්ම වැඩ කලේ මාසෙට 2500ට අදුම් වල ලේබල් හදන ෆැක්ට්රියක 2001 වගේ. ඒකෙන් හම්බුන සල්ලි වලින් කොම්පියුටර් කෝස් එකක් කලා.
Maath ee wage jobs karala thiyenawa... factory wala karala naha.. eka eka jobs karana eka mage hobby ekak..
Tikak wisthara kiapanko ban... fun da?
ඒකේ බං මැශින් එකෙන් ලේබල් හැදි හැදි එනව. මැශින් එක ඉ ස්සරහ දවසෙම හිටගෙන ඉන්න ඕන නුල් කැඩුනොත් තමා අවුල
මේ තායෙන්නෙ ඒ වගේ එකක්. ඕකෙ නුල් දහස් ගානක් තියෙනව එකක් හරි කැඩුනොත් ලේබල් වල ඉරක් යනව.
Thanks wisthareeta... barapathala wadak wage![]()