ඉස්සර බදු දෙන කේස් ආවම සරම කරට අරං රනිලට අම්ම මෝ නැතුව බැනපු ගොං බයියො අද නන්දසේන ඒකම කරනකොට,
'.....ජනාධිපති තුමනී... ආදානිට අහු වෙන්න එපා...'
'...ජනාධිපතිතුමනී... යටත් වෙන්න එපා....'
'...ජනාධිපතිතුමනී... අප ඔබව විශ්වාස කරනව....'
'...ජනාධිපතිතුමනී... ඩොලර් වලට නැවෙන ලඟ ඉන්න කේවට්ටයෙන්ගෙන් පරිස්සම් වෙන්න...'
.
.
.
බයියො නන්දසේනව දරුවෙක් වගේ යහමගට ගන්න හදන්නෙ...