ඉස්සර සිංහලු

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ඈත අතීතයේ කළු සිංහලු ටික ගස් ගල් වලට වැඳගෙන මිත්යදුෂ්ටිකයෝ වගේ හිටියේ.
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    පස්සේ ඉතින් එක්කෙනෙක් ඇවිත් කිව්වා මිත්යදුෂ්ටිකයෝ වගේ ගස් ගල් අදහන්න එපා. අපි දෙන්නම් ගල් පිලියමයක් සහ ගහක් ඒකට වඳින්න කියලා.

    බුකියේ තිබ්බේ. කතාව තරමක් දුරට ඇත්ත වගේ.
    අහ කියන්න අමතක උනා මේක දැම්මට මට පල්ලියෙන් ඩොලර් කුට්ටි දෙකක් හම්බුනා.
    ඔයාලත් කියක් හරි හොයාගන්න ෆ්‍රෙන්ස් මං වගේ.

    ඔයාලට ලේසි වෙන්න මම reply ටිකක් දාන්නම්. මහන්සි නොවී මේවගෙන් එකක් කොපි කරලා reply කරන්න. ලජ්ජා වෙන්න එපා.
    • ගූ ඇන්පී සහ ජෙප්පොන්ට ඉතින් කොහොමත් ආගමත් එක්ක ඇරියස්.​
    • උබ නම් පල්ලියෙන් සල්ලි ගන්න ඩොලර් කාක්කෙක්.​
    • උබලා වගේ උන්ගේ ආච්චිලා තමයි සුද්දට රෙද්ද ඉස්සුවේ.​
    • ආගමක් නැති බල්ලෙක්.​
    • කුරුස කාරයන්ට රිදිලා.​

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ඉතින් අනිත් ආගම්වල අයව මරන්න පුච්චන්න කීවෙ නෑනෙ.
    ඔයා කියන්නේ කොන නැති අය ගැනද
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,784
    113
    Mind Palace
    ආගම් ගැන වැඩිය කතා කරන්න යන්න එපා මචන් හැම ආගමකම ගන්න තියන දේ අරන් අනවශ්‍ය දේ බැහැර කරලා පාඩුවේ ඉමු,මම ඕවා ගැන කතාකරන්න ගිහින් ළගම යාලුවොත් තරහා උනා,රට ජාතිය ආගම කියන්නෙ හරිම සෙන්ටිසිව් ටොපික්
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ඉස්සර ගස් ගල් වලට වැඳපු උන්දලට මිත්‍යාදෘෂ්ඨිකයො කිව්වට දැන් ඉන්න උන්දලත් එච්චර තමා ඈ -2
     
    • Like
    Reactions: TNHM

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    ඈත අතීතයේ කළු සිංහලු ටික ගස් ගල් වලට වැඳගෙන මිත්යදුෂ්ටිකයෝ වගේ හිටියේ.
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    පස්සේ ඉතින් එක්කෙනෙක් ඇවිත් කිව්වා මිත්යදුෂ්ටිකයෝ වගේ ගස් ගල් අදහන්න එපා. අපි දෙන්නම් ගල් පිලියමයක් සහ ගහක් ඒකට වඳින්න කියලා.

    බුකියේ තිබ්බේ. කතාව තරමක් දුරට ඇත්ත වගේ.
    අහ කියන්න අමතක උනා මේක දැම්මට මට පල්ලියෙන් ඩොලර් කුට්ටි දෙකක් හම්බුනා.
    ඔයාලත් කියක් හරි හොයාගන්න ෆ්‍රෙන්ස් මං වගේ.

    ඔයාලට ලේසි වෙන්න මම reply ටිකක් දාන්නම්. මහන්සි නොවී මේවගෙන් එකක් කොපි කරලා reply කරන්න. ලජ්ජා වෙන්න එපා.
    • ගූ ඇන්පී සහ ජෙප්පොන්ට ඉතින් කොහොමත් ආගමත් එක්ක ඇරියස්.​
    • උබ නම් පල්ලියෙන් සල්ලි ගන්න ඩොලර් කාක්කෙක්.​
    • උබලා වගේ උන්ගේ ආච්චිලා තමයි සුද්දට රෙද්ද ඉස්සුවේ.​
    • ආගමක් නැති බල්ලෙක්.​
    • කුරුස කාරයන්ට රිදිලා.​

    ඒ කාලේ තිබ්බ ඇදහිලි ක්‍රම වලට වඩා බුද්දාගම ගැන හැගීමකුත් එන විදිහට වෙනසක් කර වෙන්න බැරිද?
    සැහෙන කාලයක් ගස් ගල් වලට වැඳපු මිනිස්සුන්ව එක සැරේම ඒකෙන් අහක් කරන්න අමාරු නිසා දකින දකින හැම ලොකු ගහටම වඳිනවා වෙනුවට බෝ ගහ ඉදිරිපත් කරා ...ලොකු පර්වත වලට ආදේශකයක් විදිහට චයිත්‍යය ඉදිරිපත් කරා ......
     
    • Like
    Reactions: TNHM and san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    කළු සිංහලු විතරද පොන්න පුතේ ගස් ගල් වැන්දේ ? Maya, Inca, Egypt, Roman වල නිරාගමිකයෝ ඉදලද ඒවා ලෝකේ දියුණුම ශිෂ්ටාචාර උනේ . ඒ කාලේ දෙවියන් වහන්සේ විස්වාස කරපු නැති උන්ටනම් කිව්වේ ම්ලේච්ඡයෝ කියල. :(
     
    • Like
    Reactions: TNHM

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    ඈත අතීතයේ කළු සිංහලු ටික ගස් ගල් වලට වැඳගෙන මිත්යදුෂ්ටිකයෝ වගේ හිටියේ.
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    පස්සේ ඉතින් එක්කෙනෙක් ඇවිත් කිව්වා මිත්යදුෂ්ටිකයෝ වගේ ගස් ගල් අදහන්න එපා. අපි දෙන්නම් ගල් පිලියමයක් සහ ගහක් ඒකට වඳින්න කියලා.

    බුකියේ තිබ්බේ. කතාව තරමක් දුරට ඇත්ත වගේ.
    අහ කියන්න අමතක උනා මේක දැම්මට මට පල්ලියෙන් ඩොලර් කුට්ටි දෙකක් හම්බුනා.
    ඔයාලත් කියක් හරි හොයාගන්න ෆ්‍රෙන්ස් මං වගේ.

    ඔයාලට ලේසි වෙන්න මම reply ටිකක් දාන්නම්. මහන්සි නොවී මේවගෙන් එකක් කොපි කරලා reply කරන්න. ලජ්ජා වෙන්න එපා.
    • ගූ ඇන්පී සහ ජෙප්පොන්ට ඉතින් කොහොමත් ආගමත් එක්ක ඇරියස්.​
    • උබ නම් පල්ලියෙන් සල්ලි ගන්න ඩොලර් කාක්කෙක්.​
    • උබලා වගේ උන්ගේ ආච්චිලා තමයි සුද්දට රෙද්ද ඉස්සුවේ.​
    • ආගමක් නැති බල්ලෙක්.​
    • කුරුස කාරයන්ට රිදිලා.​

    MAANASIKA LEDEK
     
    • Haha
    • Like
    Reactions: TNHM and RandomGuy

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මොනවටද බං දැන් උඹල කියන විදියට වඳින්න ඕන? අර උඹල දොරේ එල්ලලා තියෙන එකාගේ පිළිමේ හදල තියෙන්නෙ මොනවා වලින්ද?

    ලංකාවේ එවුන් ගස් ගල් වලට වන්දිනකොට සුද්ද රොකට් යැව්වද? අද කාලෙත් උන හැදිච්ච පොඩි එවුන්ට පාදිලියෝ වේවැල් වලින් ගහල මරනවා නේද යකා වැහිලා කියල?
     
    • Like
    Reactions: TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    මොනවටද බං දැන් උඹල කියන විදියට වඳින්න ඕන? අර උඹල දොරේ එල්ලලා තියෙන එකාගේ පිළිමේ හදල තියෙන්නෙ මොනවා වලින්ද?

    ලංකාවේ එවුන් ගස් ගල් වලට වන්දිනකොට සුද්ද රොකට් යැව්වද? අද කාලෙත් උන හැදිච්ච පොඩි එවුන්ට පාදිලියෝ වේවැල් වලින් ගහල මරනවා නේද යකා වැහිලා කියල?
    Payment එක ආවට දොරේ එල්ලන පිළිමයක් එව්වේ නැනේ.
    මන් අහලා බලන්නම්
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Payment එක ආවට දොරේ එල්ලන පිළිමයක් එව්වේ නැනේ.
    මන් අහලා බලන්නම්

    මට පේන විදියට නම් ලංකාවේ අතිතයේ කොහොම උනත් අද කාලෙ වෙන්නේ නම්, අවුරුදු ගානකට කලින් කොහෙවත් හිටපු ගැනියෙක් වටේ ගිහින් බඩ වෙලා ඒකිගේ මිනිහව බැලන්ස් කරගන්න කියපු පොඩි පචයක් ආගමක් කරගෙන හැමිනෙන එක තමයි. ඒවා පටන් ගත්ත රටවල එවුනුත් ශේප් එකේ දැන් ඒ කුණු ගොඩවල් දොට්ට දාල පිළිවෙලකට ඉන්නවා

    probability පැත්තෙන් හිතල බැලුවොත් අනිවා ඔතන උනේ ඕක තමයි එදා...
     
    • Like
    Reactions: wtsamantha and TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    මට පේන විදියට නම් ලංකාවේ අතිතයේ කොහොම උනත් අද කාලෙ වෙන්නේ නම්, අවුරුදු ගානකට කලින් කොහෙවත් හිටපු ගැනියෙක් වටේ ගිහින් බඩ වෙලා ඒකිගේ මිනිහව බැලන්ස් කරගන්න කියපු පොඩි පචයක් ආගමක් කරගෙන හැමිනෙන එක තමයි. ඒවා පටන් ගත්ත රටවල එවුනුත් ශේප් එකේ දැන් ඒ කුණු ගොඩවල් දොට්ට දාල පිළිවෙලකට ඉන්නවා

    probability පැත්තෙන් හිතල බැලුවොත් අනිවා ඔතන උනේ ඕක තමයි එදා...
    Awesome Celebration GIF by Slanted Studios
     
    • Like
    Reactions: RandomGuy