ඉස්සර SPC බෙහෙත් කිව්වම

AnuradhaRa

Well-known member
  • වෙනම බ්‍රෑන්ඩ් වලින්නෙ තිබුණෙ
    දැං එකම බ්‍රෑන්ඩ් එක SPC එකෙන් අඩුවට දෙනව :love: (y)

    උදා - Gvia Rs.34ට තියෙන පෙත්ත SPC එකෙන් Rs.18ට දෙනව

    බාල බේත් කියන්න බෑ එතකොට

    USV Metformin 500 850 දෙකම SPC එකෙන් අඩු ගාණකට දෙනව

    තව දෙයක් ලංකාවෙත් දැං බෙහෙත් නිෂ්පාදනය කරනව SPMC - එතකොට ඉන්දියන් ජරාව කියන්න බෑ
    හැබැයි ඔය නමගිය ගොඩක් බ්‍රෑන්ඩ් ඉන්දියන් තමා..

    https://www.spmclanka.lk/
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    සන්තෝසාායි :love:
    mahinda-mahinda-rajapaksha.gif
     
    • Haha
    Reactions: Solo Rider and NRTG

    AnuradhaRa

    Well-known member
  • මාර සීන් එක නේ බං
    ගෑස් ගණන් ගියා, කිරිපිටි ගණන් ගියා, හාල් ගණන් ගියා,
    සල්ලි අච්චු ගහපුවයෙ ප්‍රතිඵල තමා..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,455
    75,176
    113
    වෙනම බ්‍රෑන්ඩ් වලින්නෙ තිබුණෙ
    දැං එකම බ්‍රෑන්ඩ් එක SPC එකෙන් අඩුවට දෙනව :love: (y)

    උදා - Gvia Rs.34ට තියෙන පෙත්ත SPC එකෙන් Rs.18ට දෙනව

    බාල බේත් කියන්න බෑ එතකොට

    USV Metformin 500 850 දෙකම SPC එකෙන් අඩු ගාණකට දෙනව

    තව දෙයක් ලංකාවෙත් දැං බෙහෙත් නිෂ්පාදනය කරනව SPMC - එතකොට ඉන්දියන් ජරාව කියන්න බෑ
    හැබැයි ඔය නමගිය ගොඩක් බ්‍රෑන්ඩ් ඉන්දියන් තමා..
    Wadihiti niwasekata gihin ethana kastiyath ekka katha karapan ban methana paw denne natuwa.

    Methana un depress wenawa thoge oya gon huthawal ahala.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,489
    1
    32,192
    113
    - උඩරට -
    අනුරාධ ස්පා ගිහින් පොඩි මාසාජ් එකක් එහෙම දාගෙන බඩුවක් එහෙම ගහලා සැපේ ඉන්න.. :lol:
    කික් එකක් ගන්න
    හැමදාම බෙහෙත් බිබී ඉන්න ගියාම බෝරින්නේ :D