වෙනම බ්රෑන්ඩ් වලින්නෙ තිබුණෙ
දැං එකම බ්රෑන්ඩ් එක SPC එකෙන් අඩුවට දෙනව

උදා - Gvia Rs.34ට තියෙන පෙත්ත SPC එකෙන් Rs.18ට දෙනව
බාල බේත් කියන්න බෑ එතකොට
USV Metformin 500 850 දෙකම SPC එකෙන් අඩු ගාණකට දෙනව
තව දෙයක් ලංකාවෙත් දැං බෙහෙත් නිෂ්පාදනය කරනව SPMC - එතකොට ඉන්දියන් ජරාව කියන්න බෑ
හැබැයි ඔය නමගිය ගොඩක් බ්රෑන්ඩ් ඉන්දියන් තමා..
https://www.spmclanka.lk/

Last edited: