ඉස්සර tv එකේ ගහපු tank game එක ඕනේ.
අර අපි පොඩි කාලේ පැය ගණන් tv එකේ ගහපු game computer එකේ ගහන්න ක්රමයක් තියෙනවා නේද? එළකිරි එකෙත් තිබ්බා මන් ඉස්සර දැක්කා.
කව්රුහරි ඒ thread එක හරි ඒ software එක හරි හොයල දෙනවද?
google වලින් හොයන්නත් ඒකට කියන නම දන්නේ නෑ.

අර tank ගේම් වගේ

ස්තුතියි/
මට ගහන්න නෙමේ අපේ තාත්තට.