ඉස්සර TV එකේ ගියපු නාට්‍ය

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    ඔය ධම්ම ජාගොඩගෙ පුතානෙ. මට මතක විදිහට මෙයා රට ගියා, ලංකාවෙ නෙවේ ඉන්නෙ. ජීවිතේ ලස්සනයි කියන්නෙ අර සුදු නංගි කියලා චරිතයක් තියෙන ෆැමිලි එකේ කතාව නේද? ඒකෙ මෙයා රගපෑවෙ නෑ.
    මට යන්තන් වගේ මතකයි නේ ඒ සුදු නංගි හරි අර අනිත් මහතා ලස්සන කෙල්ල එක්ක හරි මූ ඉන්න නාට්ටියක් තිබ්බා. නම මතක නෑ.
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මට යන්තන් වගේ මතකයි නේ ඒ සුදු නංගි හරි අර අනිත් මහතා ලස්සන කෙල්ල එක්ක හරි මූ ඉන්න නාට්ටියක් තිබ්බා. නම මතක නෑ.
    පරණ ටෙලි ඩ්‍රාමා එකක් ද? ඉසුරු යෝගෙන් පස්සෙ ආව ඒවා ගැනනම් දන්නෙ නෑ. ඒ කාලෙ වගේ තමයි ලංකාවෙ ටෙලි ඩ්‍රාමා බලන එක නැවැත්තුවෙ. :D
     

    abc321

    Active member
  • Jul 11, 2008
    559
    235
    43
    Danne na ban, mokada danne na mu field eke digatama hitiye naththe, muge acting wala loku supiri gathiyakuth naha, eth mu karana act eka patta honest widiyata karanawa wage ekak therenawa, anna ekai man muta mara kamathi, monawa unath aparade buwagen mita wada wadak ganna thibba
    mu editing scene eke inne. a pattern hodata igena gatta. masters nuth Kala UK wala. university lecturinuth karanawa
     
    • Like
    Reactions: nvhcc89

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,040
    4,587
    113
    there was a teledrama lucky dias and another model was acting ....does anyone know the name. I like to watch his dramas. he is a very good actor
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,165
    46,936
    113
    බැඳල ළමයි ඉන්න ඵකෙක් පරණ ලව් ඵක අහම්බෙන් හම්බවෙලා ඒකි පස්සේ ගිහින් ජීවිතේම අවුල් කරගන්න ස්ටෝරි ඵකක් තියෙන්නේ..ඒ කාලේ මේක බලල අැති ගොඩක් අය..ඒ කාලේ හිටපු හොඳම නළු නිළියෝ ටික ඉන්නේ..😍

     
    • Like
    Reactions: SLhuman