මට යන්තන් වගේ මතකයි නේ ඒ සුදු නංගි හරි අර අනිත් මහතා ලස්සන කෙල්ල එක්ක හරි මූ ඉන්න නාට්ටියක් තිබ්බා. නම මතක නෑ.ඔය ධම්ම ජාගොඩගෙ පුතානෙ. මට මතක විදිහට මෙයා රට ගියා, ලංකාවෙ නෙවේ ඉන්නෙ. ජීවිතේ ලස්සනයි කියන්නෙ අර සුදු නංගි කියලා චරිතයක් තියෙන ෆැමිලි එකේ කතාව නේද? ඒකෙ මෙයා රගපෑවෙ නෑ.
