වසන්ත කුසලාන
මේකෙ ඉන්න හොර දොස්තර දිනිදු ජාගොඩ.. ඌට මොකෝ බං උනේ, දැන් ඉන්න පඩත්තර කබ්බොත් එක්ක බලද්දි ඌ සිරා නලුවෙක්
තව පරණ නාට්‍ය සෙට් එකක් යූටියුබ් තියෙනව, එකට ගැටුම, එක ගෙයි කුරුල්ලො වගේ ඒවා, පට්ට ආතල් බලද්දි, පොඩි කාලෙ මේව බලපු හැටි මතක් වෙනවා

Last edited:

hena pressure oya kathawa baladdith, eth patta athal, kathawa athulema apith innawa wage feel ekak enne 