ඉස්සර එලකිරියෙ ආතල් ත්රෙඩ් වැදගත් ත්රෙඩ් කුපාඩි ත්රෙඩ් එකී මෙකී නොකී විවිධාකාර ත්රෙඩ් වැටුන. දැන් හැමඑකම වැටෙනව තේරුමක් නැතුව ෆේස්බුකිය වගේ දානව එක එක ඒව . සමහර වෙලාවට එකම එක දෙන්න තුන්දෙනා දානව 😁