ඉස්සර

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,934
    15,586
    113
    Somewhere in this world
    ඉස්සර එලකිරියෙ ආතල් ත්‍රෙඩ් වැදගත් ත්‍රෙඩ් කුපාඩි ත්‍රෙඩ් එකී මෙකී නොකී විවිධාකාර ත්‍රෙඩ් වැටුන. දැන් හැමඑකම වැටෙනව තේරුමක් නැතුව ෆේස්බුකිය වගේ දානව එක එක ඒව .
    සමහර වෙලාවට එකම එක දෙන්න තුන්දෙනා දානව 😁
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    දැන් මන් මේකට එන්නේ ගොසිප් බලන්න
    ඉස්සර නම් පට්ටෙට ත්‍රෙඩ් වැටුනා
    ඒත් දැන් ඒ කොල්ලෝ පවුල් පන්සල් වෙලා බිසී වෙලා ඇති
    මොක උනත් මේකෙන් ගත්ත දේවල් ගොඩායි.මේකට ලොකු ණයවල් තියෙනවා

    අළුත් පරම්පරාව දැනුමට වඩා ආතල් එක ගැන ඉන්ටරස්ට්
     
    • Love
    • Like
    Reactions: kc_0304 and NRTG