ඉස්සර_ශ්‍රීලංකාව

uditha224

Well-known member
  • ඉස්සර_ශ්‍රීලංකාව

    ලංකාවේ මීට වසර 100 කට හෝ ඊට ආසන්න කාලයකට පෙර විවිද පලාත්වල සේයාරූ කිහිපයක්. සමහරවිට ඔබත් මින් පෙර මෙම පින්තූර දැක ඇති. කොහොමවුනත් දැකපු අයට නැවත දැකගන්නත්, දැක නැති අයට පළමුවරට දැකගන්නටත් හැකියාව ලැබෙන නිසා මෙවරත් පින්තූර ටිකක් ඔබට ලබාදෙන්නට සිතුවා‍.



    මහනුවර - දළදා මාලිඟය
    ​


    මහනුවර
    ​

    ​


    මහනුවර වීදියක එදා දසුන්
    ​

    ​


    හැමිල්ටන් ඇලේ බෝට්ටු - මීගමුව
    ​


    ගල්කිස්ස හෝටලය
    ​


    මාතර දුම්රිය ස්ථානය -1895 දී
    ​


    Royal Hotel - 1860
    ​


    තල්පේ දුම්රිය ස්ථානය - 1895 දී
    ​


    පේරාදෙණිය උද්භිද උද්‍යානයේ පිවිසුම් දොරටුව
    ​


    දිඹුල බංගලාව
    ​


    ශ්‍රි මහා බෝධීන් වහන්සේ එදා දිස්වූ අයුරු
    ​


    ඔහිය දුම්රිය ස්ථානය - 1893 දී
    ​


    වැලිගම-මාතර දුම්රිය මාර්ගයේදී හමුවන පොල්අතුමෝදර පාලම
    ​


    දළදා මාලිඟාව
    ​


    Temple at Slave Island
    ​


    සමාධි පිළිමවහන්සේ
    ​


    ශ්‍රීපාදය
    ​


    රුවන්වැලිසෑය
    ​


    ශ්‍රීපාදය
    ​


    නුවර - කොළඹ දුම්රිය මඟ
    ​


    කෞතුකාගාරය
    ​

    උපුටා ගැනීමකි......

    කොමෙන්ටුවකුත් දැම්මොත් නරකම නැ........:yes::yes:;);)