ඉස්සර_ශ්‍රීලංකාව

uditha224

Well-known member
  • ඉස්සර_ශ්‍රීලංකාව

    ලංකාවේ මීට වසර 100 කට හෝ ඊට ආසන්න කාලයකට පෙර විවිද පලාත්වල සේයාරූ කිහිපයක්. සමහරවිට ඔබත් මින් පෙර මෙම පින්තූර දැක ඇති. කොහොමවුනත් දැකපු අයට නැවත දැකගන්නත්, දැක නැති අයට පළමුවරට දැකගන්නටත් හැකියාව ලැබෙන නිසා මෙවරත් පින්තූර ටිකක් ඔබට ලබාදෙන්නට සිතුවා‍.



    මහනුවර - දළදා මාලිඟය


    මහනුවර



    මහනුවර වීදියක එදා දසුන්



    හැමිල්ටන් ඇලේ බෝට්ටු - මීගමුව


    ගල්කිස්ස හෝටලය


    මාතර දුම්රිය ස්ථානය -1895 දී


    Royal Hotel - 1860


    තල්පේ දුම්රිය ස්ථානය - 1895 දී


    පේරාදෙණිය උද්භිද උද්‍යානයේ පිවිසුම් දොරටුව


    දිඹුල බංගලාව


    ශ්‍රි මහා බෝධීන් වහන්සේ එදා දිස්වූ අයුරු


    ඔහිය දුම්රිය ස්ථානය - 1893 දී


    වැලිගම-මාතර දුම්රිය මාර්ගයේදී හමුවන පොල්අතුමෝදර පාලම


    දළදා මාලිඟාව


    Temple at Slave Island


    සමාධි පිළිමවහන්සේ


    ශ්‍රීපාදය


    රුවන්වැලිසෑය


    ශ්‍රීපාදය


    නුවර - කොළඹ දුම්රිය මඟ


    කෞතුකාගාරය

    උපුටා ගැනීමකි......

    කොමෙන්ටුවකුත් දැම්මොත් නරකම නැ........:yes::yes:;);)