හුම්ම්.. වැල ෆොටෝ බලන්න එහෙම කවුරුවත් ඇවිල්ල නෑ වගේ. කවුරුත් සින්දු අහන්නමයි ඇවිත් තියෙන්නේ.
මටත් මොකට ආවද කියල මතක නැහැ.

campus කාලේ මේකට එන්න පුරුදු උනේ, 2008 දී .
ඒ කාලේ වෙන account එකක් තිබුනේ, ( එකත් ලොකුවට යූස් කරපු එකක් නෙවෙයි, දැන් එක වගේම තමයි )
පස්සේ ගොඩක් කල් යූස් නොකර ඉඳල login එහෙම මතක නැතුව, අලුත් එකකින් ආවේ.