ඉස්සලම එළකිරි ආවේ මොකටද ?

Johnnie_Walker

Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    ඔව් මමත් ආවේ සින්දු download කරන්න තමා. ඒ එකවුන්ට් එක 2003 හෝ 2006
    එක දැන් රිකවර් කරන්න බෑ ද ? ඒ email එක දැන් නෑ. SLT පැකේජ් එකත් එක්ක අව එකක්....

    View attachment 183224
    2003???
    Uba thaniyen inna aththe ehenan meke... GT site eka hadala log wenakota uba thread ekak dala thiyenna athi... Chathura senaratne naayoda? 🧐
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මාසෙකට පාරක් එකෙක් මෙහෙම thread එකක් දානවමයි.. උඹලා මේ thread එක දාද්දි similar threads suggest වෙන්නෙ නැද්ද යකෝ 😅? මම ආපු විදිහ හැම තැනම ටයිප් කරලම දැන් ඇතිවෙලා ලබ්බ..
     
    • Like
    Reactions: NRTG and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මම මේකට අවේ ඇත්තටම මේකේ දාන ලස්සන ත්‍රෙඩ් දැකල ඒවා බලන්න. ඉස්සර අපේ අයියිඅ නිතරම එලකිර් එනවා සින්දු download කරන්න. මම එහෙම ඒ කලේ ආපු සින්දු අහපු එකෙක් නෙවෙයි. ඉතින් උ එළකිරි එක බලනකොට මම දැක්ක මේකේ දාල තියන් ත්‍රෙඩ් එක එක දේවල් ගැන. ඊට පස්සේ මම මේ අකුන්ට් එක හදාගත්තේ. කවදාවත් මේකෙන් සින්දු නම් download කරේ නැ.
     
    • Love
    Reactions: NRTG

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    නානුඔය රාගල (UPR) දුම්රිය මාර්ගය ගැන එළකිරියේ තිබුන ලිපියකට දීලා තිබුන ලින්ක් එකකින් තමයි මුලින්ම එළකිරියට ආවේ.
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඉස්සෙල්ලා මට මතකයි මේකේ රෙජිස්ටර් වෙනකොට එක එක රෙද්දවල් තිබ්බා බං group හිටං තිබ්බා එලකිරි update කරාට පස්සෙ ඒ මුකුත් නෑනෙ බං ඉස්සර මෙහෙම clear නෑ එහෙම මෙහෙං එක එක මගුල් තිබ්බා තොරණ වගේ 😁 මේ සිරාවට අහන්නෙ ඒ group වලට මොකද උනේ බං
     
    • Like
    Reactions: NRTG

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,243
    12,274
    113
    Ohio, USA
    ඉස්සෙල්ලම ආවේ @Al Baik ෂෙයාර් කරපු ෆොන්ට් එකක් ඩවුන්ලෝඩ් කරගන්න.😍
    මෙන්න මේ ෆොන්ට් එක 🤡👌

    Fs5QvY8.jpeg

    Happy Birthday Reaction GIF