ඉස්සලම එළකිරි ආවේ මොකටද ?

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    Elakiri COD 4 :love::love::love: ඉස්සර එලකිරි කොඩ් සර්වර් එක කියන්නෙ තනිකරම පිස්සුවක්.

     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,059
    388
    83
    සිංහලදීපේ
    සින්දු බාන්න!
    කව්ද බන් ඒ දවස් වල අර සින්දුව මැද්දෙන් 'එළකිරි.com ' කියලා මරලතෝනි දුන්නේ :baffled:
    සිරාවටම...මැරෙන්න කලින් ඔය සින්දුව මැද්දෙන් 'එළකිරි.com ' කියලා මරලතෝනි දීපු එකා කවුද කියල දැන ගත්තොත් ඇති
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl



    Golden era of ek


    elrond-lotr.gif


    eAsia eka tibbe awurudu 13kata kalin kiyala daneddi ducai :'(
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    ඉස්සෙල්ලම ආවේ @Al Baik ෂෙයාර් කරපු ෆොන්ට් එකක් ඩවුන්ලෝඩ් කරගන්න.😍
    මෙන්න මේ ෆොන්ට් එක 🤡👌

    Fs5QvY8.jpeg
    ඊට පස්සේ එළකිරි කුණුහරුප වලින් පිරිලා ගියා 🤣🤣
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,799
    12,982
    113
    ලංකාවේ.. ලංකාවේ
    2003???
    Uba thaniyen inna aththe ehenan meke... GT site eka hadala log wenakota uba thread ekak dala thiyenna athi... Chathura senaratne naayoda? 🧐
    Screen ෂොට් එක බලපං "2003 හෝ 2006" කියලා ලියලා දැම්මේ මතක නැති නිසා
    පස්සසේ screen ෂොට් එක update කරලා ඇති, එකේ date එක 2006/10/6 කියලා තියනවා. බලපං ඇස් ඇරලා..... උබලා තමා හද පෙන්නපුවාම ඇගිල්ල දිහා බලන්නනේ...
    SS එක උබ reply කරපු එකෙත් attach වෙලා............

    ඔව් මමත් ආවේ සින්දු download කරන්න තමා. ඒ එකවුන්ට් එක 2003 හෝ 2006
    එක දැන් රිකවර් කරන්න බෑ ද ? ඒ email එක දැන් නෑ. SLT පැකේජ් එකත් එක්ක අව එකක්....

    View attachment 183224

    Gt aiyata kiriya hadanna hithila thiyenneth mu meke daapu thred ekakin
    .
    ------ Post added on Sep 3, 2022 at 12:09 AM