ඉස්සොරි ප්‍රශ්න තියෙන අය එන්න.....

Luckyherald 5

Member
Oct 23, 2013
1,192
139
0
Machanla,

Mata dandruff thibba for around 15 years.
But me langadi saneepa karagaththa mage GF ta pinsidda wenna.

Eka ekkenaata hariyana shampoo wenas. Inna man list ekak denna.

1. Nizoral Shampoo
2. Micoral Shampoo
3. Keto plus
4. Selsun Shampoo

Mulinma machanla hoyapan skin specialist kenek gaawata gihin umbalata thiyenne dandruffda kiyala. Mokada dandruff walath varieties thiyenawa.

Man nizoral micoral and keto plus demma. But hari giye nehe. Nizoral shampoo eka hari serai. Konde idenna balanawa.
Nizoral and micoral wala ekama chemical eka thiyenne wenas strengths walin.
So mage oluwe dandruff awurudu 15 withara darunuwata thibba.
Man dawasa gaane neewa.. Ethakota issori hawas wenakan mathuwenne nehe godak welaawata.

Stress wedi unahama dandruff hedena weegaya wedi wenawa man dekala thiyenawa. Gel walatath wedi wenawa.

Mata hari giye SELSUN shampoo eka. Eeka sathiyak geewahama okkoma honda una.
Mulu oluwama clean machan.
Mata den awul wage issori nethuwa :lol:
Ei itin oowa oluwe thibilama eekata purudu wela hitiye man.

Head & Sholders, Dandex, Clear wage eewa gaanna epa malaata. Thopi hithanawada unta cure ekak hambunath apita dei kiyala.
Un issori wawaagena kanawa.

Panteen, Dove wage smooth shampoo ekak paawichchi karanna saha dawasa gaane naala pirisiduwata inna.

Try SELSUN if not tried yet. Mata gurrent karanna behe hemoogema honda wei kiyala. But eeken man goda giya.
Den maasa 1 1/2 withara wenawa. Aapahu dandruff aawe ne.:yes:

good explanation machan...:)
rep +
 
Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
img13.jpg

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:growl: ඔය රෙද්දේ ඉස්සොරි මඟුල මටත් හැදිලා මේ දැන් අවුරුද්දක දෙකක වගේ ඉඳලා දරුණුවට. සෙලීනියම් සල්ෆයිඩ් තියෙන ශැම්පු එකක් ගෑවා ඒකට අඩු වුනා. ඒත් ආයෙ කාලෙකින් ආව. දැන් නිසොරාල් ගානව. අඩු නෑ. ඩැන්ඩෙක්ස්, හෙඩ් ඇන්ඩ් ශෝල්ඩර්ස්, ක්ලියර්, ඩෝව්, ඩ්‍රීම් රොන්.. :angry: ඔය හැම රෙද්දම බොරුව. අඩු වෙන්නෙ නෑ බෝතල් ගණන් ගෑව. සැලිසිලික් ඇසිඩ් තියෙන ලික්විඩ් එකක් දානව නාල ඉවර වෙලා ඔළුවට. ඒ රෙද්දත් හරියන එකක් නෙවී වගේ.. සෙල්සුන් එක අනිවා ගන්නව හෙට හෝ අනිද්ද. :angry: මේ මඟුල මට නම් ඇති වෙලා බං. නිකන් අපරාදෙ සල්ලි විතරයි වියදම් වෙන්නෙ. :( දෙහි උළුහාල් මුට්ටි ගණන් ගෑවා. හරියන්නෙ නෑ, හෙම්බිරිස්සාවයි සෙමයි හැදෙනව විතරයි ඒක ඔළුවෙ ගාගෙන ඉඳලා. :angry: ඉඳකිං කොණ්ඩෙ ටිකක් වවන්න හිටිය දැන් හෙණ ගැහුව ඒකටත්. ෂික් මඟුල. :( :(
 
Kosalamail

Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    nizoral විතරක් නෙවෙයි ඒකෙ තියෙන බෙහෙත අඩංගු ඕනිම ෂැම්පු එකක් හරි.....
    බෙහෙතේ නම ketoconazole
    nizoral එකනම් ටිකක් ගණන් හැබැයි ඒ බෙහෙතම තියෙන ගාන අඩු ෂැම්පු තියෙනවා ..
    ප්‍රතිපලය එකමයි.

    මම පාවිච්චි කරන්නේ keto plus Rs.300 ක් වගේ වෙනවා මුල් මාසේ සතියකට දවස් දෙකක් නානකොට ඔලුවේ ගාල විනාඩි කින් විතර හෝදලා දාන්න.
    දෙවෙනි මාසේ ඉඳං සතියකට එක දවසක් ගෑවම ඇති.
    ප්‍රතිපල අත්දුටුවි ප්‍රත්‍යක්ෂයි

    මේ බෙහෙත තියෙනවා පහත දැක්වෙන ෂැම්පු කිහිපයේම .තව ඇති නම් දන්නේ නෑ.

    Zinoral
    Nizoral
    Keto plus
    My coral

    මචන් ඕව super market වල ගන්න තියෙනවද ? හොයා ගන්න නැහැනෙ.....
    :confused::confused::confused:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මෙන්න බඩු ශුවර්ම තමයි.

    759783_large.jpg

    දැන් ලංකාවට එන්නේ නෑලු සෙල්ස්න් :(

    :growl: ඔය රෙද්දේ ඉස්සොරි මඟුල මටත් හැදිලා මේ දැන් අවුරුද්දක දෙකක වගේ ඉඳලා දරුණුවට. සෙලීනියම් සල්ෆයිඩ් තියෙන ශැම්පු එකක් ගෑවා ඒකට අඩු වුනා. ඒත් ආයෙ කාලෙකින් ආව. දැන් නිසොරාල් ගානව. අඩු නෑ. ඩැන්ඩෙක්ස්, හෙඩ් ඇන්ඩ් ශෝල්ඩර්ස්, ක්ලියර්, ඩෝව්, ඩ්‍රීම් රොන්.. :angry: ඔය හැම රෙද්දම බොරුව. අඩු වෙන්නෙ නෑ බෝතල් ගණන් ගෑව. සැලිසිලික් ඇසිඩ් තියෙන ලික්විඩ් එකක් දානව නාල ඉවර වෙලා ඔළුවට. ඒ රෙද්දත් හරියන එකක් නෙවී වගේ.. සෙල්සුන් එක අනිවා ගන්නව හෙට හෝ අනිද්ද. :angry: මේ මඟුල මට නම් ඇති වෙලා බං. නිකන් අපරාදෙ සල්ලි විතරයි වියදම් වෙන්නෙ. :( දෙහි උළුහාල් මුට්ටි ගණන් ගෑවා. හරියන්නෙ නෑ, හෙම්බිරිස්සාවයි සෙමයි හැදෙනව විතරයි ඒක ඔළුවෙ ගාගෙන ඉඳලා. :angry: ඉඳකිං කොණ්ඩෙ ටිකක් වවන්න හිටිය දැන් හෙණ ගැහුව ඒකටත්. ෂික් මඟුල. :( :(

    ෂැම්පු එක නම් සුපිරි ඒත් ගඳ තමයි කොල්ලො අවුල....දාඩිය එහෙම දැම්මම ජරා ගඳක් එන්නේ :eek:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ෂැම්පු එක නම් සුපිරි ඒත් ගඳ තමයි කොල්ලො අවුල....දාඩිය එහෙම දැම්මම ජරා ගඳක් එන්නේ :eek:

    :love: මම selenium sulfide shampoo එක අරන් ගෑවා. අඩු වුනා බං සෑහෙන්න. දිගටම ගාන්න ඕන. බලමු ප්‍රතිඵල. :yes:
     
    dj_ishan

    Active member
  • Nov 25, 2006
    305
    40
    28
    Where else,In sri lanka
    මාත් ගොඩක් ෂැම්පූ ජාති ට්‍රයි කලා. අන්තිමට හරි ගියේ Natures Secrets Godapara(ගොඩපර ) shampoo එක. Guarant කරල කියන්න පුලුවන් වැඩ කරනවා කියල (අඩුම ගානේ මට නන් වැඩ කලා ) :yes:
     
    • Like
    Reactions: Roxxx