You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
ඉක්මනටම ඉස්සොරි නැතිකරගන්න ඕනෙ නම් Clear Ice Cool Menthol shampoo එක ගාල දවස් 3ක් එක ලග නාපන්. දැන් ඉස්සොරි පොඩ්ඩක් වත් නෑ ඔලුවෙ. පස්සෙ එක හොද nourishing shampoo එකක් හොයාගෙන ඒක දිගටම පාවිච්චි කරපන්.
(Clear shampoo එක එකදිගට පාවිච්චි කරන්න එපා. ඒක ටිකක් සැරයි ඔලුවට)