ඉස්සෝ_වඩේ

al matin

Banned
Nov 5, 2015
202
10
0
ada hawasa kawa. :P:P

12395272_10153430490693893_148560471_n.jpg
 

L-Smoker

Member
ඉස්සෝ නම් කන්න ආසයි. වඩේ වලට, ඉස්සන්ගේ පොතු අරන් මැදට පාන්පිටි යොදා ඉස්සා හදල දානවා කියලා සමහරු කියනවා
ඔච්චර මහන්සි වෙනවට වඩා ලාභයි ඉස්සොම දාන එක:rofl:
​
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
අනිවාර්යෙන් ම වේලෙන්න ම ඕනෑ!
මොකද
උගේ ජිවිත කාලේ වගේ හත් අට ගුණයක රහක් එන්නේ! :dull:
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    වේලපු ඉස්සො දානවද බං ඉස්සො වඩේ වලට.. අමු ඉස්සො තමයි දාන්නෙ.. වේලපු ඉස්සන්ගෙ ලුණු හම්බානෙකට..
    ​
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    වේලපු ඉස්සො දානවද බං ඉස්සො වඩේ වලට.. අමු ඉස්සො තමයි දාන්නෙ.. වේලපු ඉස්සන්ගෙ ලුණු හම්බානෙකට..
    ​

    isso wde kapu nathi ekek dakkamai :P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    :yes:
    කරවල එක්ක වැඩේ කන්න පුලුවන්ද බං :lol:
    ඒ උනාට මුන් කියන්නෙ වේලපුවා දානවයි කියලා..:baffled:
    ​

    isso wde kapu nathi ekek dakkamai :P
    උඹ කියන්නෙ වේලපු ඉස්සො දානවා කියලද..?
    මම නම් හිතන්නෑ..
    ඕන නම් අහලා බලපං හදන එකෙක්ගෙන්..
    :yes:
    ​