ඉස්සෝ_වඩේ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,119
    16,968
    113
    මචංලා ඉස්සෝ වඩේ වලට දාන්නේ අමු ඉස්සොද?වේලපු ඉස්සොද?:oo:


    12278751_973115849429907_823937359682760769_n.jpg
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    කනකොට තේරෙනවා වේලපු එවුන් දාන්නෙ...
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,339
    9,103
    113
    Around the world
    ඉස්සෝ නම් කන්න ආසයි. වඩේ වලට, ඉස්සන්ගේ පොතු අරන් මැදට පාන්පිටි යොදා ඉස්සා හදල දානවා කියලා සමහරු කියනවා
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඉස්සෝ නම් කන්න ආසයි. වඩේ වලට, ඉස්සන්ගේ පොතු අරන් මැදට පාන්පිටි යොදා ඉස්සා හදල දානවා කියලා සමහරු කියනවා
    ඔව් ඊට පස්සෙ කටවල් තුවාල කරන් කන්න වෙන්නෙ..
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,339
    9,103
    113
    Around the world
    ඉස්සෝ හා ඉස්සෝ දාපු ඕන කැමක් රසයි කෙළ උනන එක නම් නවත්තන්න අමාරුයිනේ
     

    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    අමු ඉස්සෝ දැම්මාම වඩේ රසයි මචන් වේලපු ඉස්සෝ දානවට වඩා......