නැහැ මචෝ මම අයෙමත් මෙකට මොකුත් පොස්ට් කරන්නෙ නැහැ... LTTE ස්යිට් වලම තියනවා දැන් ආන්ඩුවට තියෙන්නෙ යුද අපරාද සරත් ෆොන්සෙකාට දාලා බේරෙන්න කියලා... උන්ට ඔන එක කරන්න..[/QUOTE]
යුද අපරාධ වෙන්නෙ ඕනනෙ ඒව sf ගෙ පිට දාන්න.
ltte සයිට් වල තියෙන්න් ඇත්තද?
උන්ට ඕනෙ තව කොටවන්නනෙ
අපේ අය දෙමල කෙනෙක් ලියපු ලියුමක් (කැනඩාවේ ඩී. බී. එස්. ජෙයරාඡ් ) අරගේන මඩ ගහනවා... අපේ ජනාදිපති තුමා උපදෙස් දීලා තියනවා කාටවත් ජනාදිපති වරනය කාලේ මඩ ගහන්න එපා කියලා......(දිවඉන පත්තරේ තියනවා)
මේ තියෙන්නෙ ඒ ලිපියම නෙමෙයි, ඒකෙ සංස්කරණන කරපු එකෙක්. අනික ලියපු පුද්ගලයා ගැනත් දැම්මෙ මමමයි.(දෙවෙනි ලිපියෙන්).
හැබයි ඔය වීරයන්ට (සරත් සහ මහින්ද ) මඩ ගහන කාට උනත් සබවදර්මය දඩුවම් කරනවා සිකුරුයි උදා:-http://www.lankaenews.com/Sinhala/news.php?id=11274[/QUOTE]
ලින්ක් එක වැඩ කරන්නෙ නෑ
