ඉසුරුපාය උදව්

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මචන්ලා හෝමාගම /කොට්ටාව /මහරගම /නුගේගොඩ පැත්තේ ඉන්නවද ඉසුරුපායේ වැඩ කරන යාලුවෙක් කව්රු හරි .මට පොඩි උදව්වක් ඕන වෙලා තියෙනවා .එහෙම ඉන්නවනම් පොඩ්ඩක් කියනවද
     
    • Like
    Reactions: ryandok and Elysium

    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    මොකක්ද වෙන්න ඕනෙ කියපන්කො. ඉසුරුපායෙ නම් නෙමෙයි NIE එකේ මම. ඉසුරුපාය එක්ක contacts තියෙනවා.
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    මගේ යාලුවෙක් ඉන්නවා ඉසුරුපායෙ.
    pm එකක් දාපන්