ඉසුරු සොයනා ඇය.........

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඉසුරු සොයනා ඇය.........

    statue-of-liberty-crying1.jpg

    හඩන දරුවන් , ජීවත් කරවන්න
    බේබදු සැමියාගෙන්ද කරදර
    ඉසුරු සොයනා කල
    යන්නේ ඇය වැලි කතරට........

    නිදි නැතුව හෝරා ගත කරන
    වැඩ වැඩ , හැම මොහොත
    දවසට එක වේල
    පමණක් ලබාගෙන

    ලදුන් හතකට අවසර ස්වාමියෙකුගෙ
    පැතුම් සපුරන්ටද ඇයට සිදුවී
    නවතන්න බෙදීයන බූදලය හතකට
    එකම බිරියගෙද උදව් ඒ වෙත
    ..........
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    Arthawath nirmanayak.....
    Samajayathula duk vidina mewani aya gana aththatama kathawenawa warthamane itha viralai......
    Suba pathum idiriyatath nirmana karanna.......
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හුගක් කාන්තාවො ඉසුරු සොයාගෙන මැද පෙරදිග ගිහින් හිටියටත් වඩා ගිනි ගොඩකට වැටෙන වාර අනන්තයි. .......
    අර්ථවත් නිර්මාණයක් කසුන්..... දිගටම ලියන්න
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හැ‍ම‍දා‍ම‍ත්‍ ව‍ගෙ‍ උ‍ඹ‍ මා‍ර‍ ස‍ං‍වෙ‍දි‍ හො‍ඳ‍ ප‍ණි‍වි‍ඩ‍ය‍ක්‍ දී‍ල‍ ති‍යෙ‍න‍ව‍ ම‍චං
    හරිම ලස්සන කවියක්:)
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    පවතින සමාජයේ තවත් අඳුරු පැත්තක් නිර්මානයකින් එලි දක්වන්නට ඔබ දැරෑ අවංක උත්සාහයට මගේ ආචාරය පලමුවෙන්ම..

    වැලි කතරේ දුක් විඳින අපේම නංගිලාට...අක්කලාට...අම්මලාට මෙය උපහාරයක් වේවා!!

    මල්ලිට ඉදිරියේදී තව තවත් සමාජයේ ඇස නොගැටුනු අනුභූතීන් හා විෂමතාවන් අලලා නිර්මාන කරන්නට ශක්තිය නොඅඩුව ලැබේවා....
     
    Jul 24, 2008
    1,633
    33
    0
    godak hoda nirmanyak... api duk wenna oney a primingey duruwala kamata... attatatama godak kanagatu dayaka thathwayak.. obata pranamaya saho...
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    වැලිකතරට යන කාන්තාවනගේ දුක්බර සත්‍යයක්. තමන්ගේ පවුලේ උන් දුකින් මුදන්න විදේශලතවන ඔවුන් මෙවන් වූ අපායන්ට තල්ලු වී යන වාර අනන්තයි.
     
    sl_pissa

    Member
    Jun 22, 2007
    493
    12
    0
    ලංකාවේ ආර්ථික සමබරතාවය ගිලිහීමත් සමගම මේ ගෞරවාන්විත ලාංකීය අම්මා,දියණිය,සහෝදරිය මේ හිත් පිත් නැති මුරුගයන්ට කඹුරන්නට පිටරට පටවන්න පටන් ගනු ලැබුවා.දැන්වත් ඒ අයව නවත්තගන්න උත්සාහ කළොත්(ජාතික ආර්ථික වර්ධනයකින්) හොඳයි.හොඳ නිර්මාණයක් සහෝ.
     
    kitty***

    Member
    Feb 9, 2008
    4,828
    111
    0
    Negombo
    හුගක් කාන්තාවො ඉසුරු සොයාගෙන මැද පෙරදිග ගිහින් හිටියටත් වඩා ගිනි ගොඩකට වැටෙන වාර අනන්තයි. .......
    අර්ථවත් නිර්මාණයක් කසුන්..... දිගටම ලියන්න

    :yes::yes::yes::yes::yes:
    Attama attay kasun bro...
    godak artawat sanweedi nirmanayak...
    godak sarthakay
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    kore pitata mare wage eheth aul meheth aul, kohoma unath arthawath nirmanayak niyamai machan.

    kahawanu hoyanna kiyala ethera giya godak ayata oya duk karadara ananthai.
    arthawath nirmanayak saho
    niyamai....

    Arthawath nirmanayak.....
    Samajayathula duk vidina mewani aya gana aththatama kathawenawa warthamane itha viralai......
    Suba pathum idiriyatath nirmana karanna.......

    හුගක් කාන්තාවො ඉසුරු සොයාගෙන මැද පෙරදිග ගිහින් හිටියටත් වඩා ගිනි ගොඩකට වැටෙන වාර අනන්තයි. .......
    අර්ථවත් නිර්මාණයක් කසුන්..... දිගටම ලියන්න

    Niyamay...:)......digatama liyanna kasun aiyee..

    Thanks My Friends.................
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පවතින සමාජයේ තවත් අඳුරු පැත්තක් නිර්මානයකින් එලි දක්වන්නට ඔබ දැරෑ අවංක උත්සාහයට මගේ ආචාරය පලමුවෙන්ම..

    වැලි කතරේ දුක් විඳින අපේම නංගිලාට...අක්කලාට...අම්මලාට මෙය උපහාරයක් වේවා!!

    මල්ලිට ඉදිරියේදී තව තවත් සමාජයේ ඇස නොගැටුනු අනුභූතීන් හා විෂමතාවන් අලලා නිර්මාන කරන්නට ශක්තිය නොඅඩුව ලැබේවා....

    Bohoma sthuthi ron aiya