ඉහළ පහල යන එළවලු මිල

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva

    ලංකාවෙ තියෙන ලොකුම ප්‍රශ්ණයක් තමයි ආහාර වල මිල ඉහළ පහළ යාම. ඒකට හේතුව තමයි මෙච්චර කාලෙකට රටේ ආහාර ඉල්ලුමට සමපාත වෙන ආහාර සැපයුමක් හදාගන්න තිබිච්ච නොහැකියාව.

    අපේ රටේ මිනිස්සු වසරෙන් වසර තමන්ගෙ ආහාර රටා වෙනස් කරන්නෑ. අපි හැමදාම කෑවෙ බත් හැමදාම කෑවෙ එකම එළවලු ටික. රටේ එළවලු ඉල්ලුම එක කඩදාසියකට අරගෙන ඒක වසර පුරාවට බෙදලා ඔය ගමෙන් ගමට ඉන්න නිලධාරීන් ලවා හෝ අලුතෙන් මිනිහෙක් දාලා හරි කෝටා ක්‍රමයකට පෙර අයදුම් කරලා වගා කරන්න තිබ්බා නං ඔය සැපයුම ඔහොම ඔය තරමෙන් ඉහල පහල යන්නෑ. ඒවා මහ ලොකු සංකීර්ණ දේවල් නෙවෙයි සරල වෙබ් අඩවියක් හරහා මේක කරන්න පුලුවන්. ගොවියාට ඒ සාක්ෂරතාවය නැත්තං ඒකට ඕන තරං නිලධාරීන් ගමේ ඉන්නවා. නැත්තං ඇති කරන්න ඕන. රටේ සමස්ථ කෝටාවෙන් තමන්ගෙ කොටස වෙන් කරගෙන තමන් වගා කරනවා වගාවෙ ඵලදාව දෙන දවස පොරොන්දු වෙනවා. ඒ හරහා අමතර වාසියක් විදිහට රටේ ඕනම වෙලාවක තියෙන වගාවන්, ආහාර සැපයුම එක රිපෝට් එකකින් ගන්න පුලුවන් වෙනවා.

    මේක ගබඩාකරනවට වඩා වාසිදායකයි. මොකද ගබඩා කිරීම කියන්නෙම තව අලුත් පිරිවැයක් එකතු වෙනවා. මේ හරහා ගොවියන්ට තමන්ගෙ ආදායම අවිනිශ්චිත බව නැති වෙනවා. ගොවියා වගා කරන්නෙ කලින් ගැරන්ට් කරපු මිලකට. මේකෙන් දැනට වඩා මිනිස්සු වගාවට බය නැතුව යොමු වෙයි.

    යම් කිසි අවස්ථාවක කෝටා එක ඉවර නං ගොවියෙක්ට වගා කරන්න දෙයක් නැත්තං කරන්න තියෙන්නෙ කෙලින්ම අපනයනය කරන්න පුලුවන් මට්ටමෙ වගාවන් ප්‍රවර්ධනය කරන එකයි.
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,338
    3,128
    113
    6°54′N 79°54′E
    වට්ටක්කා අතිරික්තයක් වෙන දේ ගොඩක් දුරට අහන්න ලබෙන දෙයක් ...විසදුමක් නැද්ද
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    වට්ටක්කා අතිරික්තයක් වෙන දේ ගොඩක් දුරට අහන්න ලබෙන දෙයක් ...විසදුමක් නැද්ද

    වගා සැලසුමක් නැති එකයි අවුල. ඇත්තටම සැලසුමක් තියෙනවා. ඒක හරියට ක්‍රියාත්මක වෙන්නෑ මොකද වගා නිලධාරීන්ගේ වචන ඒ තරමට ගොවීන්ට විශ්වාසනීයයි. මේ වගේ ක්‍රමේකට ගිහිල්ලා මිලට ගැරන්ට් එකක් දීලා සැලැස්මකට වගා නොකරනතාක් හැමදාම මේක වෙනවා.
     
    • Like
    Reactions: lahirufx+

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    වගා සැලසුමක් නැති එකයි අවුල. ඇත්තටම සැලසුමක් තියෙනවා. ඒක හරියට ක්‍රියාත්මක වෙන්නෑ මොකද වගා නිලධාරීන්ගේ වචන ඒ තරමට ගොවීන්ට විශ්වාසනීයයි. මේ වගේ ක්‍රමේකට ගිහිල්ලා මිලට ගැරන්ට් එකක් දීලා සැලැස්මකට වගා නොකරනතාක් හැමදාම මේක වෙනවා.
    watta walin monawa hari kema warga hadala vikunanna berida ban.jam.toffi wage dewal,
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,338
    3,128
    113
    6°54′N 79°54′E
    වගා සැලසුමක් නැති එකයි අවුල. ඇත්තටම සැලසුමක් තියෙනවා. ඒක හරියට ක්‍රියාත්මක වෙන්නෑ මොකද වගා නිලධාරීන්ගේ වචන ඒ තරමට ගොවීන්ට විශ්වාසනීයයි. මේ වගේ ක්‍රමේකට ගිහිල්ලා මිලට ගැරන්ට් එකක් දීලා සැලැස්මකට වගා නොකරනතාක් හැමදාම මේක වෙනවා.
    අන්තිමට බැංකු ණය ගෙවාගන්නත් බැරුව ගොවි මහත්වරුන් වස බොනො 😢
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,166
    1,300
    113
    ගඟ ළඟ
    කළමනාකරණය කිරීමේ අවුලක්..හැම ගමකම ඉන්නවා නිලාධාරි 5 විතර ඉන්නවා උන්ට කියනවා විස්තර හදලා දෙන්න කියලා ..එතකොට ඔය ප්‍රශ්න නෑ
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    watta walin monawa hari kema warga hadala vikunanna berida ban.jam.toffi wage dewal,

    එහෙම කරන එකේ තේරුමක් නෑ. එහෙම නිශ්පාදනයක් කරනවා නං ඒකත් කලින් සැලසුම් කරලා තියන්න එපැයි වට්ටක්කකා විසි කරන ගානට ආවට පස්සෙ ඒක හිතලා වැඩක් නෑ. මුං සිස්ටම් හදන්න කැමති නෑ බිල්ඩින් නං හදයි මොකද සිස්ටම් හැදුවට ආදායමක් නෑනෙ.
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    Check this site and app

    govipola

    govipola-logo.svg
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Check this site and app

    govipola

    govipola-logo.svg
    මේක හොඳයි හැබැයි වැඩේ වැදගත්ම පොයින්ට් එක තමයි කෝටා එකක් දෙන එක. කෝටා එක තුල රෙජිස්ටර් උන අයට ගැරන්ටීඩ් මිලක් දෙන එක.