ඉතා දියුණු හා වේගවත් නව ඉලෙක්ට්‍රෝනික උපාංග සෑදීමට ඇති මිනිසාගේ නොනිවෙන ආශාව නිසා යල් පැනගිය ඉලෙක්ට්‍රොනික් උපාංග ඉවත දැමීම සිදුවේ. මේ හේතුවෙන් ඉලෙක්ට්‍රෝනික් අපද්‍රව්‍ය ප්‍රමාණය දිනෙන් දින වැඩි වෙමින් පවතී, මේ ගැටළුව ඉස්මතු කිරීම සදහා Julie Alice Chappell නම් කලාකාරිනිය ඉවත දමන ඉලෙක්ට්‍රෝනික් උපාංග හා කොටස් එකතු කොට ඒවායෙන් නිර්මාණශීලි පියාපත් සහිත කෘමි සතුන් නිර්මාණය කිරීමට ආරම්භකර ඇත.
මේ ඉන්නෙ , මෙන්න මෙයා තමා


ඇයගේ Facebook පිටුව
https://www.facebook.com/pages/Julie-Alice-Chappell-Artist/146001165481339
මීට අමතරව ඇය , මෙම නිර්මාණය කල සතුන් අලෙවි කිරීම සදහා වෙබ් අඩවියක්ද පවත්වාගෙන යනවා.
මේ ඇයගේ නිර්මාණ කිහිපයක්
