ඊට පස්සේ මොකද කරන්නේ? (After A/L)

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කෑප්ටන් Jack Sparrow:19539471 said:
    ඔයා ආස ලොකු උනාම කවුරු වෙන්නද?
    ඔන්න ඔය ප්‍රශ්නෙ A/L කරන්න පටන් ගත්තම ඇහුව නම් මොකක්ක්ද දෙන උත්තරේ?
    මෙහෙමයි මල්ලි, ආර්ට්ස් කලත් ඉහලට යන්න පාර හදා ගන්න දන්න එකා උගේම බැච් එකේ ඉන්ජිනිරින් කරපු එකාට වඩා හැම අතින්ම ඉස්සරහට යන්න පුළුවන්, බැරි කමක් නැහැ. එකේ තීරණය හැබැයි ඔයාගේ අතේ මල්ලි.

    දැන් ජොබක් කලොත්, ඔයාට අවුරුදු 25 වෙද්දී (දැන් 19යි කියල හිතල) ඩිග්රියක් කරගන්න පුළුවන් ජොබක් කරන ගමන්. එතකොට හොද තැනක ජොබක් කලොත්, අනාගතේ යන්න ඉන්න පැත්ත හරියටම හිතල, 25 වෙද්දී සාමාන්‍ය විධායක ශ්‍රේණියේ (Executive level) අවුරුදු 2ක, තුනක අත්දැකීම් සෙට් වෙයි. හැබැයි කොහොමහරි මම කලින් කිව්ව 7, 8 වගේ තැනකට ආවොත් 30 වෙද්දී රජයේ කැම්පස් එකෙන් එලියට එන කෙනෙක් ඉන්න නිලයකටම වගේ එන්න පුළුවන්, හැබැයි සෑහෙන්න මහන්සි වෙන්න වෙනවා. (මම කාවවත් පහතට දාන්නේ නැහැ, මමත් රජයේ කැම්පස් එකකට ගිය එකෙක්) මම එහෙම කිව්වේ අද කාලේ ගොඩක් අත්දැකීම් හොයන නිසා.
    ආර්ට් කරලා කැම්පස් ගිහින්, එතනින් හොද සබ්ජෙක්ට් පාත් එකක් සෙට් කරගෙන ඉස්සරහට ගියොත් හොද තැනකට එන්න පුළුවන්.

    දැන් මල්ලි අහපු දේට නම් මට මේ දේ කරන්න කියල කියන්න අමාරුයි, මොකද මේ වගේ අනාගතෙටම බලපාන තීරණ ගන්න ඕනේ තමන් මයි. මොකද තමුන් තමයි තමුන් ගැන හරියටම දන්නේ. අනිත් අය කියන හැමදේම එහෙමයි කියල අහල කරන්න එපා මල්ලි. එහෙම වෙලා වැරදුනොත් අන්තිමට ජිවිත කාලෙම ඒ උපදෙස් දුන්න කෙනාට බැන බැන ඉන්න තමයි වෙන්නේ. (අත්දැකීමෙන් කියන්නේ මල්ලි, මම නම් කාටවත් බනින්නේ නැහැ). මම උඩින් කිව්වේ කරන්න පුළුවන් දේවල් මිසක් අනාගතේ වෙන්න තියෙන දේවල් නෙමෙයි මල්ලි. තීරණය ඔයාගේ අතේ.

    ජයෙන් ජය!

    Ela...thanks aiye :)
     

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    මමත් 2016 කැම්පස් යන්න ඉන්නෙ, දැනට english class එකකට යනවා. අපි වගේ අයට මොනවද උපදෙස්? උපදෙස් ගොඩක් වටිනවා නිකන් ගෙදරට වෙලා ඉන්නවට වඩා..:yes::yes:
     
    මමත් 2016 කැම්පස් යන්න ඉන්නෙ, දැනට english class එකකට යනවා. අපි වගේ අයට මොනවද උපදෙස්? උපදෙස් ගොඩක් වටිනවා නිකන් ගෙදරට වෙලා ඉන්නවට වඩා..:yes::yes:

    මොකක්ද මලේ ෆීල්ඩ් එක?
    කඩ්ඩ ගොඩ දාගනින් මල්ලි, පුළුවන් නම් ඉස්සරහට යන්න හදන ෆීල්ඩ් එකේ ප්‍රොෆෙෂනල් කොස් එහෙමත් කරන්න.

    ජය වේවා!!!!!
     

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    කෑප්ටන් Jack Sparrow;19937672 said:
    මොකක්ද මලේ ෆීල්ඩ් එක?
    කඩ්ඩ ගොඩ දාගනින් මල්ලි, පුළුවන් නම් ඉස්සරහට යන්න හදන ෆීල්ඩ් එකේ ප්‍රොෆෙෂනල් කොස් එහෙමත් කරන්න.

    ජය වේවා!!!!!

    Accountancy පැත්තෙන් යන්න බැලුවෙ, මම Charted එහෙමත් කරනවා, තෑන්ක්ස් advice වලට ..
    11.gif

    ජය වේවා.. බුදු සරණයි...
     
    මමත් 2016 කැම්පස් යන්න ඉන්නෙ, දැනට english class එකකට යනවා. අපි වගේ අයට මොනවද උපදෙස්? උපදෙස් ගොඩක් වටිනවා නිකන් ගෙදරට වෙලා ඉන්නවට වඩා..:yes::yes:

    කැම්පස් යනවා නම් රැග් එක කන්න ලේස්ති වෙලා පලයන්

    ඊට පස්සේ කරන් එකක් කරපන්

    කොහෙද උබ

    උබ ඔය ආතල් එකේ හිටියට ගිහිල්ලා බලපන්කෝ

    උබ කොහෙද කියපන්කෝ
     
    Accountancy පැත්තෙන් යන්න බැලුවෙ, මම Charted එහෙමත් කරනවා, තෑන්ක්ස් advice වලට ..
    11.gif

    ජය වේවා.. බුදු සරණයි...

    මල්ලි උබව බය කරන්න හිතාගෙන එහෙම කියනවා නෙමෙයි, එත් දැන් දැන් තරගේ වැඩි නිසා කරන දේ හොදින්ම කළේ නැත්නම් හොද ජොබක් හොයාගන්න අමාරුයි.
    කැම්පස් අවුරුදු 4 ඇතුලත චාටඩ් ඉවරම කරපන් මල්ලි.
    උබලට ඔඩිට් ෆම් අවුරුද්දක්ද කොහෙද යන්න ඕනේ නිසා පුළුවන් නම් දැන් පලයන් මල්ලි. කැම්පස් යද්දී ඕව කරන්න ගියාම අවුල.

    ජය වේවා!!!!!
    බුදු සරණයි!!!!!
     
    Podi Silva - පොඩි සිල්වා;19937820 said:
    කැම්පස් යනවා නම් රැග් එක කන්න ලේස්ති වෙලා පලයන්

    ඊට පස්සේ කරන් එකක් කරපන්

    කොහෙද උබ

    උබ ඔය ආතල් එකේ හිටියට ගිහිල්ලා බලපන්කෝ

    උබ කොහෙද කියපන්කෝ

    ඔය කියන තරම් යකා කළු නැහැ බන්. :lol:
    මොකක්ද බන් උබලට වෙලා තියෙන්නේ.... :growl::angry:

    උබ බය නැතුව හිටපන් මලේ. :yes:
    සින්නො දෙන ෆන් එකක් අරගෙන, දේශපාලනය කරන්න දගලන්නේ නැතුව උබ ආව දේ කරගෙන පලයන් මල්ලි. දේශපාලනය කරනවා නම් ඔය එක එකාට කඩේ යන්නේ නැතුව රටට වැඩක් වෙන විදිහට, උබේ නමත් රටේ පිළිගන්න විදිහට වැඩ කරලා එක කරපන්.
     

    Amezio

    Member
    Mar 4, 2016
    85
    4
    0
    මචන්ලා මම බයෝ කරේ.. දැන් රුහුණෙ බයෝ සයන්ස් කරන්නෙ.. ඒත් බන් මන් මේකට ආස නෑ.. ඒත් මන් කලින් ඉදල OUSL ඉන්ජින්යරින් foundation කරා.. මේ අවුරැද්දෙ degree එකට සෙට් වෙතෑකි... මට බයයි බන් මන් වැරදි දෙයක්ද කරන්නෙ කියල.. ලොකු උදව්වක්...
     

    Amezio

    Member
    Mar 4, 2016
    85
    4
    0
    මචන්ලා මම බයෝ කරේ.. දැන් රුහුණෙ බයෝ සයන්ස් කරන්නෙ.. ඒත් බන් මන් මේකට ආස නෑ.. ඒත් මන් කලින් ඉදල OUSL ඉන්ජින්යරින් foundation කරා.. මේ අවුරැද්දෙ degree එකට සෙට් වෙතෑකි... මට බයයි බන් මන් වැරදි දෙයක්ද කරන්නෙ කියල.. ලොකු උදව්වක්...
     

    roshan.88

    Junior member
  • Jan 29, 2015
    145
    12
    18
    කෑප්ටන් Jack Sparrow;19600992 said:
    අදහස් දක්වපු, ත්‍රෙඩ් එක ලයිව් තියාගන්න සප් එක දීපු හැමෝටම ස්තුත්යි.
    mcn mn patta aqsai electric valata. mata nvq level 5 vage mattamakata yana aka paduda bn avurudu 4 vithara karala.mata mula idanma thami habai patan ganna venne.al commese kare.ol maths c english f .civil vage karannna baluve ath mata gannan duruwali bn.adahasak diyanko.vayasa 26