ඊට මීට වඩා හොඳයි විල්බැරැක්කයක් අනිත් පැත්ත හරවගන්නව 😒

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,493
    47,609
    113
    ලක්ෂ 47 පරණ මීටර් කරකවපු මළකඩ ජපන් බඩකඩිත්තු ගන්නවට වඩා අළුත්ම චීන, ඉන්දියන්, මැලේසියන් වාහනයක් ගන්න ඵක හොඳයි..තව රටට ඵන්‍න ඕන මේ‍ වගේ ඒවා..❤️

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,614
    10,854
    113
    Nugegoda, Sri Lanka
    ලක්ෂ 47 පරණ මීටර් කරකවපු මළකඩ ජපන් බඩකඩිත්තු ගන්නවට වඩා අළුත්ම චීන, ඉන්දියන්, මැලේසියන් වාහනයක් ගන්න ඵක හොඳයි..තව රටට ඵන්‍න ඕන මේ‍ වගේ ඒවා..❤️
    By all means.. mama num kiyanne wahana gana mala pothe akurak danne nathi un owa ganna eka hondai.. so we can buy used ones for lesser price for example like a good used car with a V6 engine.
     
    Last edited:
    • Like
    Reactions: Asmodeus and Emios

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,808
    113
    ලක්ෂ 47 පරණ මීටර් කරකවපු මළකඩ ජපන් බඩකඩිත්තු ගන්නවට වඩා අළුත්ම චීන, ඉන්දියන්, මැලේසියන් වාහනයක් ගන්න ඵක හොඳයි..තව රටට ඵන්‍න ඕන මේ‍ වගේ ඒවා..❤️

    හන්දියේ කඩේට යන එකෙක්ට නම් ඇති තමයි 😄
    100km පැනලා ගියොත් එන්න බැටරි නෑ 🤣
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,493
    47,609
    113
    හන්දියේ කඩේට යන එකෙක්ට නම් ඇති තමයි 😄
    100km පැනලා ගියොත් එන්න බැටරි නෑ 🤣

    Range ඵක 60-80km තියෙන Nissan leaf පදින උන් ඉන්නවා බං ඕනතරම් ලංකාවේ..කොමන් සෙන්ස් තියෙන ඵකෙක් ඕවා ගන්නේ නෑ දුර ගමන් වලට.
     
    • Like
    Reactions: Asmodeus

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,634
    25,996
    113
    ගන්න එවුන් ගනිල්ලා. ටැක්සි දුවන්න මරු bande