ඊනියා අහිංසාවාදයේ නිරුවත - මහත්මා ගාන්ධි

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ehema kohomada ban kiyanne?:frown:
    Ithin ban minihata ochchara salli tibbanan,England wala degree tibunanan,Danawath wanshawath usas pawlaka high class poraknan,lawyer keneknan, utath tibunane oya anith evunwage England wala hari America hari gihilla athal eke sapa ganna:yes:.Eth oya okkomath tiyeddi miniha ehema kale naththe ay kiyepan balanna?? Mona modayada ban ehema niyama prathipatthiyak nathuwa irichchi adum andagena podi minihath ekka inne:P:rofl:.Minihata machan podi miniha gena ehema kakkumak tibunu hinda tamai ehema hitiye.Dan ithin tika dawasak yaddi umbala budhu haamuduruwanta kiyanneth oyatika tamai:D:yes:.Ane oya nikan inna bari kamata minissunta pennane eyaa budu une kiyala........

    :yes::yes::yes:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ටහිකෙයි කිවුවලු...

    මෙහෙ ඉන්න ඉන්දියන් එකෙක්ට ගාන්ධි ගැන කිවුවම මට බැන්න බන් ඒ මිනිහ බොරුකාරයෙක් කියලා...

    මම කිවුවා මුලු ඉන්දියව නෙවෙයි ලෝකෙම පිලිගන්න කෙනාට ඔයා කොහොමද එහෙම කියන්නේ කියලා...

    දැන් තමයි ඒ මනුස්සය කියපු දේ තේරෙන්නේ...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඇත්ත කතාව.. ගාන්ධි කියන්නේ සුද්දට පු@ දුන්න පෙන්දෙක්.. අපේ MY3 පෙන්දා වගේ..
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    :yes:

    මාත් මෙක කියන්න හිටියෙ, පුලුවන්නම් අම්බෙක්කාර් තුම ගනත් ලියපන් සහෝ
    එකෙන්ම!!!:yes:
    තෑන්ක්ස් බුද්ධික! :)
    ehema kohomada ban kiyanne?:frown:
    Ithin ban minihata ochchara salli tibbanan,England wala degree tibunanan,Danawath wanshawath usas pawlaka high class poraknan,lawyer keneknan, utath tibunane oya anith evunwage England wala hari America hari gihilla athal eke sapa ganna:yes:.Eth oya okkomath tiyeddi miniha ehema kale naththe ay kiyepan balanna?? Mona modayada ban ehema niyama prathipatthiyak nathuwa irichchi adum andagena podi minihath ekka inne:P:rofl:.Minihata machan podi miniha gena ehema kakkumak tibunu hinda tamai ehema hitiye.Dan ithin tika dawasak yaddi umbala budhu haamuduruwanta kiyanneth oyatika tamai:D:yes:.Ane oya nikan inna bari kamata minissunta pennane eyaa budu une kiyala........
    මිනිහෙක්ගේ ප්‍රතිපත්තිය තීරණය වෙන්නේ ඒ මනුස්සයා අඳින ඇඳුමෙන්ද බන්..?? වැරහැලි ඇඳගෙන චාම් ලුක් එකකින් ඉඳන් මිනීමැරුවත් ඒ නියම ප්‍රතිපත්තියක් තියෙන ෂ්‍රේෂ්ඨයෙක්! බටහිර ඇඳුම ඇඳගෙන කෝටි ප්‍රකෝටි ගණනින් දන් දුන්නත් ඌ ධනවාදී අවලමෙක්!! ආච්චිගේ නිර්ණායක නෙ බන් මේවා??:angry:
    ඕනෑම බිස්නස් එකක "අලෙවිකරණය" (Marketing) කියලා දෙයක් තියෙනවා. ඒක නොදන්න මිනිහා මොන ව්‍යාපාරේ කලත් අනිවා ෆේල්!! උඹ ඔය කියන ගාන්ධිතුමාගේ (ඊනියා) අල්පේච්ඡතාවයත් අන්න ඒ ගණයට තමයි වැටෙන්නේ....!!!:rofl:

    අනිත් කාරනය උඹ මෙතන බුදු හාමුදුරුවෝ සම්බන්ධව උඹ කියපු කතාව. මම මේ ලිපියේ පැහැදිලිවම ප්‍රශ්න කරලා තියෙන දෙයක් තමයි, "ඉන්දියාවේ පහල වුණු අහිංසාවාදයේ සැබෑ මුදුන්මල්කඩ වුණු බුදු හාමුදුරුවොන්ව පැත්තකට දාලා ඇයි මේ ව්‍යාජ අහිංසාවාදියෙක් ගැන උගන්වන්න හදන්නේ?" කියන එක.:yes:
    දැනගනින්, මේ දේවල් කලින් දැනගෙන හිටියත් මෙහෙම ලිපියක් ලියන්න මට හිතුණේ, "දොඩම්පහල රාහුල හාමුදුරුවොන්ගේ" බණක් ඇහුවාට පස්සේ'යි කියන එක! මේ ත්‍රෙඩ් එකට මුල්වුණ ඒ ප්‍රශනය නැගුවේ උන්වහන්සේ යි. (රාහුල හාමුදුරුවෝ කියන්නේ ජාතිවාදයට එකහෙලාම විරුද්ධ, මධ්‍යස්ථ මතධාරී හිමි නමක් බව උඹ දන්නවා ඇති.:)) ඒ හාමුදුරුවෝ බන අතරතුර කියපු කතාවක් තමයි, ලංකාවේ මාවනැල්ලේ මිනිස්සු වසංගත රෝගයකින් දරුණුවටම පීඩා විඳිමින් හිටපු කාලයේ ලංකාවේ මිනිස්සු ඉන්දියාවෙන් උදවු ඉල්ලුවාම ගාන්ධිතුමාගේ පිලිතුර වුණේ "අවශ්‍යයම නම්, උදලු කෙටි ටිකක් එව්න්නම්!:rolleyes:" කියන එක යි. දැන් කියපන් මේකත් හරියි කියලා!!!:rofl::rofl:

    තෑන්ක්ස් රයන්! :)
    Umbalata ithin POP starsla tamai loku minissu ay un hondata andagena salli pennagena innawane:yes:.Aruuge billboard top 10 wala singles tiyenawa.Muge record sales mechcharai:P.Muge net worth eka achcharai:dull::frown:.Justin Bieber,Enrique iglesias,Rihanna.ect.Owane umbalata loku ithin:rolleyes:.Apith owa ahanawa balanawa machan eth umbalawage extremes walata gihilla parana shreshta minissunta mada gahanne naa:no_Ohoma kiwwoth ithin Nelson Mandelatath madagahanna puluwan umbalata:yes:.umbala Mahathma ghandita kamathi naththe miniha latest fashion ekata andapu nathi hinda wenna athi neda:P
    මෙතන එක්ස්ට්‍රීම්ස් වලට ගිහිල්ලා ඒ වෙනුවෙන්ම මැරෙන්න හදන්නේ උඹද? මමද??:P

    මම අජිත් මුතුකුමාරණගේ සින්දුවලට පොඩ්ඩක්වත් කැමති නෑ. බස් එකක යනකොට උගේ සින්දුවක් ඇහුණොත් යන ගමනත් එපා වෙනවා. නමුත්, තව කෙනෙක් ඒ මනුස්සයාගෙ සින්දු රසවිඳින එක ගැන මම වද වෙන්න යන්නේ නැහැ. මොකද, ඒක ඒ මනුස්සයාට ෆීල් වෙනවා ඇති! ඒ සින්දුවක් අහන වාරයක් ගානේ ඒ මනුස්සයා තමන්ගේ ප්‍රශ්න අමතක කරලා ඔලුව නිදහසේ වැඩ කරගෙන ඉන්නවා ඇති. අන්න! ඒකයි රසවින්දනය කියන්නේ. ඒ මිනිස්සුන්ගේ පුද්ගලිකත්වයට ගරු කරපන්!!!:angry:

    නැතුව, ඉරාජ්ගේ සින්දු අහනවා, භාතිය සන්තුෂ්ගේ සින්දු අහනවා, ෆිල්-ටී ගේ රැප් අහනවා, මෙන්න මුන් අපේ සංස්කෘතිය කනවෝ කියන්න එන්න එපා!! ඔය සින්දු අහන කොල්ලෝම තමයි කපුගේලා, මිල්ටන්ලා, ජෝතිපාලලා කියන සින්දු අහන්නේත්!!!:frown:

    ගෝල්ඩ් ජෙල් පැකට් තුන-හතරක් ඔලුව පුරාම ගාගෙන, කොන්ඩේ සප්යික් කරගෙන, පෙනහළු පුපුරන සයිස් එකට පර්ෆියුම් නාගෙන, බීට්ස් හෙඩ්ෆෝන් එක කනේ ගහගෙන, කිරි ටොයියා වගේ කෑල්ල බලන්න යන මොනම කොල්ලෙක් වුණත් රෑට නිදාගන්න ගියාම ගහන්නේ සුපුරුදු සරමට බහිනවා. ඒකේ තේරුම ඌ වෙන්ඩ පොෂ්, සෝබන ඩයල් එකක් කියන එක ද......? නැත්නම්, ඌ දේසේ හැටියට වාසේ දන්න ප්‍රැක්ටිකල් කොල්ලෙක් කියන එකද??:rolleyes:

    මොනම දේ වුණත් මුලින්ම ත්මන්ට ෆීල් වෙන්න ඕනේ! මම රිහානාගේ ෆෑන් කෙනෙක් ද? නැත්නම් නන්දා මාලිනියගේ ෆෑන් කෙනෙක්ද කියන එක මත්තේ මගේ රසවින්දනය උසස් ද පහත් ද කියන එක තීරණය වෙනවාද??? :confused:

    ඔය දූපත් මනසිකත්වයෙන් එලියට වරෙන්! එක්ස්ට්‍රීම්ස්වල එල්ලිලා ඉන්නේ මම නෙවෙයි!!!:yes::yes:

    තෑන්ක්ස් සිදත්! :)
     
    • Like
    Reactions: WhiteWalker

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    niyama wadak machan. Mewa thamayi ona
    එකෙන්ම ජොකියා!:D
    අදාල පිලිතුර දී ඇත!:)
    ටහිකෙයි කිවුවලු...

    මෙහෙ ඉන්න ඉන්දියන් එකෙක්ට ගාන්ධි ගැන කිවුවම මට බැන්න බන් ඒ මිනිහ බොරුකාරයෙක් කියලා...

    මම කිවුවා මුලු ඉන්දියව නෙවෙයි ලෝකෙම පිලිගන්න කෙනාට ඔයා කොහොමද එහෙම කියන්නේ කියලා...

    දැන් තමයි ඒ මනුස්සය කියපු දේ තේරෙන්නේ...
    ඕක තමයි මචන් අපේ අවුල!:yes: ඉන්දියන් කාරයෝ හරි වැරැද්ද තෝරගෙන තමන්ගේ එකාගේ උනත් වැරැද්දට වැරදියි කියලා අයින් කරලා දානවා!!:D
    ඒකට අපි, ඉන්දියන් කාරයොන්ටත් එහා ඉන්දියන් වෙලා මේවා අපේ පෙලපොත් අස්සේ දාගෙන අපේ ළමයින්ටත් උගන්වනවා!!!:rofl::rofl:

    minissu oya tharam nugath widiyata hithanna,Jiwath wenna purudu kerewwe gandhi thamai mata danena hatiyata,,:oo::oo:(adahasak pamani)
    ඉන්දියාව කියන රට ශිෂ්ටාචාරයෙන් ආපස්සට යන්න එක හේතුවක් ඔය මහත්මා ගාන්ධි වගේ මිනිස්සු!!!
    :dull::yes:

    ඇත්ත කතාව.. ගාන්ධි කියන්නේ සුද්දට පු@ දුන්න පෙන්දෙක්.. අපේ MY3 පෙන්දා වගේ..
    ගාන්ධි කියන චරිතය එහෙම්ම පිටින්ම ඉස්මතු කරලා ඉන්දියානු නිදහස් සටන පුස්සක් කරවලා දැම්මේ සුද්දෝ තමයි මචන්!!!:frown::(
    saha indiyawa kawa bagetaa,,Minissunge olu:dull:
    :dull:
    :yes::yes::yes:
    Kiyewwata pase pissu vage:baffled:
    Thanks Maddie:)+

    තෑන්ක්ස් ලයිසියම්!:)
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    මම දන්න විදිහට ගාන්ධිට වඩා "භගත් සිං" අධිරාජ්‍ය වාදීන්ට එරෙහිව සටන් කරපු කෙනෙක්. මහත්මා ගාන්ධිව ප්‍රමෝට් කලෙ සුද්දොන්මයි. මොකද භගත් සිං වගේ රැඩිකල් චරිතයක් එලියට ආවොත්, මිනිස්සු එයාව අනුගමනය කලොත් ඒක සුද්දන්ට ප්‍රශ්ණයක් වෙන නිසා. සුද්දො ඉන්දියන් මිනිස්සුන්ට හිංසා කරනකොට අවිහිංසාවාදය කියන ලේබලය ගහලා මහත්මා ගාන්ධිව ඉස්සරහට දැම්මා (කැලේ ගහක් නසන්නෙ කැලේ ගසක්මයි ) සුද්දන්ට විරුද්ධව ප්‍රති හිංසාවාදයක් බිහිවීම වලක්වන්න. 1947 ඉන්දියාව නිදහස ලබනකොට තනි ඉන්දියාවක් නෙවේ ලැබුනෙ, පාකිස්ථානය, බංගලාදේශය විදිහට කැඩුන කෑලි ගොඩක්. ඉන්දියාව කියන්නෙ අසමත් වුන රටක් ( අපේ උන් මහ ලොකුවට උඩ දාගේන ලොකු කරගන්නේ අසමත් වුන රටක් ). කොහොමටත් දකුණු ආසියානු රටවල් කියන්නෙ දීන, මෝඩ ජාතීන් ඉන්න කපටි වංචාවෙන් ජීවත්වෙන පාලකයන් ඉන්න රටවල් ( රෙප් කපපල්ලා, ඒක තමයි ඇත්ත. ) නැත්නම් මෙහෙම පණ ගහල නැගගෙන ආපු රටක් මෝඩ මිනිස්සු එකතු වෙලා ආයෙ පරණ නරකාදියටම දායිද. අනික අසල්වැසි රටවල් කැමති නෑ තමන්ට වඩා තමන්ගෙ රීජන් එකේ ඉන්නවට. ඒකට හොදම උදාහරණ ජිනීවා වලදි ඉන්දියාව ලංකාවට සහය නොදීම වගේ ඕන තරම් හොයන්න පුලුවන්. එහෙම තියෙද්දි අපෙ රටේ මෝඩයන් තවත් උන්ටත් දෙන්න යනවා.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    බණ්ඩාර නිළමෙ;19582110 said:

    REP +
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    මෙතන එක්ස්ට්‍රීම්ස් වලට ගිහිල්ලා ඒ වෙනුවෙන්ම මැරෙන්න හදන්නේ උඹද? මමද??:P

    මම අජිත් මුතුකුමාරණගේ සින්දුවලට පොඩ්ඩක්වත් කැමති නෑ. බස් එකක යනකොට උගේ සින්දුවක් ඇහුණොත් යන ගමනත් එපා වෙනවා. නමුත්, තව කෙනෙක් ඒ මනුස්සයාගෙ සින්දු රසවිඳින එක ගැන මම වද වෙන්න යන්නේ නැහැ. මොකද, ඒක ඒ මනුස්සයාට ෆීල් වෙනවා ඇති! ඒ සින්දුවක් අහන වාරයක් ගානේ ඒ මනුස්සයා තමන්ගේ ප්‍රශ්න අමතක කරලා ඔලුව නිදහසේ වැඩ කරගෙන ඉන්නවා ඇති. අන්න! ඒකයි රසවින්දනය කියන්නේ. ඒ මිනිස්සුන්ගේ පුද්ගලිකත්වයට ගරු කරපන්!!!:angry:

    නැතුව, ඉරාජ්ගේ සින්දු අහනවා, භාතිය සන්තුෂ්ගේ සින්දු අහනවා, ෆිල්-ටී ගේ රැප් අහනවා, මෙන්න මුන් අපේ සංස්කෘතිය කනවෝ කියන්න එන්න එපා!! ඔය සින්දු අහන කොල්ලෝම තමයි කපුගේලා, මිල්ටන්ලා, ජෝතිපාලලා කියන සින්දු අහන්නේත්!!!:frown:

    ගෝල්ඩ් ජෙල් පැකට් තුන-හතරක් ඔලුව පුරාම ගාගෙන, කොන්ඩේ සප්යික් කරගෙන, පෙනහළු පුපුරන සයිස් එකට පර්ෆියුම් නාගෙන, බීට්ස් හෙඩ්ෆෝන් එක කනේ ගහගෙන, කිරි ටොයියා වගේ කෑල්ල බලන්න යන මොනම කොල්ලෙක් වුණත් රෑට නිදාගන්න ගියාම ගහන්නේ සුපුරුදු සරමට බහිනවා. ඒකේ තේරුම ඌ වෙන්ඩ පොෂ්, සෝබන ඩයල් එකක් කියන එක ද......? නැත්නම්, ඌ දේසේ හැටියට වාසේ දන්න ප්‍රැක්ටිකල් කොල්ලෙක් කියන එකද??:rolleyes:

    මොනම දේ වුණත් මුලින්ම ත්මන්ට ෆීල් වෙන්න ඕනේ! මම රිහානාගේ ෆෑන් කෙනෙක් ද? නැත්නම් නන්දා මාලිනියගේ ෆෑන් කෙනෙක්ද කියන එක මත්තේ මගේ රසවින්දනය උසස් ද පහත් ද කියන එක තීරණය වෙනවාද???
    :confused:

    ඔය දූපත් මනසිකත්වයෙන් එලියට වරෙන්! එක්ස්ට්‍රීම්ස්වල එල්ලිලා ඉන්නේ මම නෙවෙයි!!!:yes::yes:

    තෑන්ක්ස් සිදත්! :)

    පට්ට ටෝක, මගෙ ජාතියෙ උන් තවමත් ඉන්නවා. ආඩම්බරයි යකෝ ..
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔව් මචන් මන් ලඟ ඒ වාර්තා වැඩසටහන තියෙනවා. සිංහල පරිවර්තනයක් දාන්න කියලා තමයි හිතුවේ.:yes: ඒත් මචන්, අපේ කතෝලික යාලුවෝ වැඩේ වැරදියට තේරුම් ගනියි කියලයි මම පස්ස ගැහුවේ....!!!!:sorry:

    දාපන් මචන් ඔන්නොහෙ. තිත්ත වුනත් ඇත්තනෙ. ඔය හැමෝම ලෝකෙට හොද මූන පෙන්නගෙන යටින් ගේම් ගහපු ඈය. කතෝලික අය හිතන එකක් හිතපුවාවෙ උබ දහන් මචන්
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    තෑන්ක්ස් මචන්!:)

    අනිවා මචන්! ගාන්ධිතුමාව ඝාතනය කරපු "නතුරාම් ගොඩ්සේ" කියන්නේත් පොඩි කාලේ ඉඳලාම එතුමාගේ අනුගාමිකයෙක් වෙලා හිටපු මනුස්සයෙක්.:yes: එයා මුල් කාලයේදෙ ගාන්ධිතුමාව තදින්ම විශ්වාස කරලා තියෙනවා. නමුත්, කාලයත් එක්කම ගොඩ්සේට තේරුම් ගියා මහත්මා ගාන්ධි කරන්නේ බොරුවක් කියන එක. එතුමා වැඩ කරන්නේ හින්දුන්ට විරුද්ධව කියන එක.:confused: මොකද, ඔය කාලයේ හින්දු-මුස්ලිම් කෝලහාල දරුණුවටම තිබුණු කාලයක්. මහත්මා ගාන්ධි තමන්ගේ අනුගාමිකයන්ට කිව්වා "ප්‍රචන්ඩත්වය එපා" කියලා. මුස්ලිම්වරු ඒක පිලි ගත්තේ නැහැ ඒකෙන් වුණේ හින්දු මිනිස්සු දහස් ගානක් නිකරුණේ මැරෙන්න ගත්තා. දේපල විනාශ වුණා. මිනිස්සුන්ට යන එන මන් නැති වුණා.:dull: ඒත්, ගාන්ධිතුමා ඒකට කිසිම පිලියමක් යෙදෙවුවේ නැහැ.:no:

    ඔය සීන් එකේ දරුණුම හරිය තමයෙදි තමයි ඉන්දියාව කෑලි කලි වලට කැඩෙන්න අඩිතාලම වැටුණේ. උඹලා දන්නවා ඇති ඉන්දියාවෙන් පකිස්ථානය වෙන් වුණේ ලොකු මිනිස්සුන්ගේ වාසියට මිසක්, කාගේවත් රෙද්ද අස්සේ තිබුණ ජාත්‍යාලයකට නෙමෙයි කියන එක.:no: මේ රට බෙදන වැඩේදිත් ඊට අවශ්‍ය පදනම දැම්මේ ඔය ගාන්ධිතුමාම තමයි. තමන්ගේ රට කෑලිවලට කැඩෙනකොට ඊට විරුද්ධා නැගී සිටින්න ඕනි මිනිස්සුන්ව ලබ්බේ අහිංසාවාදයේ නාමයෙන් සයිලන්ට් කරලා නිදි කෙරෙවුවෙත් ඒ තුමාම තමයි.:frown:
    අන්න! එතනදි තමයි "නතුරාම් ගොඩ්සේ" මහත්මා ගාන්ධිව ඝාතනය කරන්න පෙලඹෙන්නේ.....!!!
    ගාන්ධිට වෙඩි තිබ්බ ගොඩ්සේ පැනලා දිව්වේ නැහැ. මිනිහා හොඳාකාරවම දැනන් හිටියා තමන්ට මරණ දඬුව්ම අනිවාර්යය බව. නමුත්, අද ඉන්දියාව එකීය රාජ්‍යයක් විදිහට තියෙන්නේ ගොඩ්සේ හින්දා. මහත්මා ගාන්ධි තව කාලයක් ජීවත් වුණා නම්, ඉන්දියාව තව කොටස් වලට වෙන්න වෙන්න ඉඩ තිබුණා. (ඉන්දියාව කියන්නේ ජාතිවාදී-කෝලහාල අධිකව පැවතුණු රටක්) බහුතරයක් මිනිස්සුන්ට ගොඩ්සේ කියන්නේ අදටත් වීරයක්!!!
    :yes:

    මේ කතාව ඇත්තනම් ඉන්දියාවෙ ජාතියෙ පියා වෙන්න ඕන ගොඩ්සේ තමා.:yes: අර යකා තව කල් හිටියනම් ඉවරයි :frown: අපිට ත්‍රීවීලුත් නෑ එහෙනම් :lol:
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    ඕක මාත් අහල තියෙනවා,
    සමහර වෙලාවට හිතෙනවා අපි මේ ලෝකේ ශ්‍රේෂ්ට චරිත කියල පිළිගන්න සමහර අය ඒ කාලේ ඇත්තටම එහෙම ඉන්න ඇතිද කියලත් මේවා දකිනකොට ..
    TFS .. rep !

    :yes::yes::yes::yes:

    they all seems nice actors & politicians