ඊනියා ආවඩන්නනි, උත්තර දීපියව්!!-problems with CEPA/ETCA-Part II

waligamaya

Well-known member
  • මචන්ලා මෙන්න මෙහෙම දේකුත් හිතෙනවා. දැන් ඊය ඉන්දියාවේ තියන විරැකියාවේ ප්‍රමාණය අනුව අන්කාවේ ජොබ් දීලා උන්ගේ ප්ර්ශේනේ විසදනවා කියන්නේ ටිකක් තේරුමක් නැති දෙයක් වගේ. මොකද ඉන්දියාවේ විරැකියාව මහා මුහුදනම් ලංකාවේ රැකියා ටික මුහුදට සුළුදිය පහ කළා වගේ තමයි. එකියන්නේ ඉන්දියාවේ විරැකියාව උත්තර cepa වලින් හොයනවා වෙන බැ. මේක අරමුණ මිටවඩා වෙනස් දෙයක් වෙන්න න නේද? :rolleyes::rolleyes:
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    අපිට බැරිද ලංකාවේ දේශපාලුවෝ සහ සින්ගපුරු දේශපාලකයෝ හුවමාරු ගිවිසුමක් ගහන්න. එකත් පඩි ගෙවන රස්සාවක් නේ. ලංකාවේ ඉන්න දේශපාලුවෝ මෙච්චර කල් රටට ආදරේටද වැඩ කරේ? ඉතින් අපි සිගපුරුවෙන් ගෙන්නමු , උන් ජොබ් එක හොදටම කරයි.:rolleyes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන්ලා මෙන්න මෙහෙම දේකුත් හිතෙනවා. දැන් ඊය ඉන්දියාවේ තියන විරැකියාවේ ප්‍රමාණය අනුව අන්කාවේ ජොබ් දීලා උන්ගේ ප්ර්ශේනේ විසදනවා කියන්නේ ටිකක් තේරුමක් නැති දෙයක් වගේ. මොකද ඉන්දියාවේ විරැකියාව මහා මුහුදනම් ලංකාවේ රැකියා ටික මුහුදට සුළුදිය පහ කළා වගේ තමයි. එකියන්නේ ඉන්දියාවේ විරැකියාව උත්තර cepa වලින් හොයනවා වෙන බැ. මේක අරමුණ මිටවඩා වෙනස් දෙයක් වෙන්න න නේද? :rolleyes::rolleyes:
    වැලිගමය මම හිතුවේ උඹ දේශපාලනමය වශයෙන් ටිකක් පරිනාමය වෙච්චි සතෙක් කියල මේකේ ඉන්න....මට වැරදුණා ද ඕයි!:dull::dull:

    ඒක නෙවෙයි තමා. ඉන්දියානුවන් සාතිශය බහුතරයක් ලංකාවේ ආර්ථිකය හසුරුවනකොට ඉන්දියාවට ලංකාවේ ආර්ථිකය නටවන්න පුළුවන් තමන්ට කැමති විදියට. ඕන නං නැති බංගස්තාන කරන්න වුනත් පුලුවන්.

    මේ එන්නේ ආර්ථික ආක්‍රමණයක් බං...ඕක තේරෙන්නේ නැද්ද?????
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මචන්ලා මෙන්න මෙහෙම දේකුත් හිතෙනවා. දැන් ඊය ඉන්දියාවේ තියන විරැකියාවේ ප්‍රමාණය අනුව අන්කාවේ ජොබ් දීලා උන්ගේ ප්ර්ශේනේ විසදනවා කියන්නේ ටිකක් තේරුමක් නැති දෙයක් වගේ. මොකද ඉන්දියාවේ විරැකියාව මහා මුහුදනම් ලංකාවේ රැකියා ටික මුහුදට සුළුදිය පහ කළා වගේ තමයි. එකියන්නේ ඉන්දියාවේ විරැකියාව උත්තර cepa වලින් හොයනවා වෙන බැ. මේක අරමුණ මිටවඩා වෙනස් දෙයක් වෙන්න න නේද? :rolleyes::rolleyes:

    අර මූනුපොතේ එකෙක්ගේ කොමෙන්ට් එකක් සෑහෙන්න ජනප්‍රිය උනා ඉන්දියාව ගැන මතකද?
    "ලංකාව නැත්තන් ඉන්දියාව නිකං හරියට පෑන්ටි එකක් වගේ" කියලා.
    උන් එදා ඉඳන් බලන්නේ මේකට කෙලවන්න. කච්චතිව් ප්‍රශ්නේ අමුතුවෙන් මතක්කරලා දෙන්න ඕනේ නෑ නේ. දෙපා උන් "සීපා" වෙන් කරන්න හදන්නේ මොකද්ද කියලා ටිකිරි මොලේට වැටහෙන්නේ නා????? :oo:
     
    waligamaya

    Well-known member
  • වැලිගමය මම හිතුවේ උඹ දේශපාලනමය වශයෙන් ටිකක් පරිනාමය වෙච්චි සතෙක් කියල මේකේ ඉන්න....මට වැරදුණා ද ඕයි!:dull::dull:

    ඒක නෙවෙයි තමා. ඉන්දියානුවන් සාතිශය බහුතරයක් ලංකාවේ ආර්ථිකය හසුරුවනකොට ඉන්දියාවට ලංකාවේ ආර්ථිකය නටවන්න පුළුවන් තමන්ට කැමති විදියට. ඕන නං නැති බංගස්තාන කරන්න වුනත් පුලුවන්.

    මේ එන්නේ ආර්ථික ආක්‍රමණයක් බං...ඕක තේරෙන්නේ නැද්ද?????

    අන්න එක මතුකරන ථංඖඉ මම ඕක ඇහුවේ. මෙතන තියෙන්නේ ඉන්දියාවට කලාපයේ චන්ඩියා වෙන ඕනෑකම. අනික දැන් උනත් ලනකාවට ඉන්දියගෙන් අහන්නේ නැතිව ආයෝජකයෝ එන්නේ නැ. එක තමයි තිත්ත ඇත්ත. ඉන්දියාව කියන්නේ අපේ සහෝදරයා නෙවෙයි. අලපු වත්තේ ඉන චන්ඩියා, අර්තිකෙත් එහෙමයි සංස්කෘතික කවත් එහෙමයි. අර මහාචාර්ය සෝමදේව මහත්තය කියන විදියට මුන් අපිව සංස්කෘතික වත් අක්ක්‍රමණය කළා

    නැත්තම් අපේ උන් හිතන් ඉනේ ඉන්දියාවට උන්ගේ උන්ට ජොබ් දෙන කියලා.
     
    Last edited:

    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    1982320_437634129773599_6195307893816412547_n.png
     
    Last edited:
    Aug 12, 2012
    4,169
    652
    0
    අපිට බැරිද ලංකාවේ දේශපාලුවෝ සහ සින්ගපුරු දේශපාලකයෝ හුවමාරු ගිවිසුමක් ගහන්න. එකත් පඩි ගෙවන රස්සාවක් නේ. ලංකාවේ ඉන්න දේශපාලුවෝ මෙච්චර කල් රටට ආදරේටද වැඩ කරේ? ඉතින් අපි සිගපුරුවෙන් ගෙන්නමු , උන් ජොබ් එක හොදටම කරයි.:rolleyes::yes:

    :lol:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    සතර වරම් දෙවිවරු ආරක්ෂා කරන මේ පින්බිමේ සිංහල බෞද්ධ සාසනය විනාස කරන අය අඩුම තරමට මානසික ව්‍යාකූලතා ඇතිවෙලා සිත් තැවුලෙන්මයි මෙළොවින් චුත වෙන්නෙ. සමහර එවුන් වඳයො. සමහර එවුන්ගෙ ලිංගික සුවය රඳා පවතින්නෙ ගුද මාර්ගය ආශ්‍රය කරගෙන. සමහර අයගෙ දරුවන්ට මානසික ආබාධ. සමහරුන්ගෙ එක දරුවෙක් හම්පඩ සුද්දෙක්ව කසාද බැඳල, අනිත් දරුව නපුන්සක. රටේ නායකය වුනත් උදේට මුලිච්චි වෙන්න කවුරුවත් කැමති නැහැ. හොඳට හිතල බලන්න අපේ රටට වින්කටින එවුන්ට උදාවෙලා තියෙන තත්වය.
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    අපිට බැරිද ලංකාවේ දේශපාලුවෝ සහ සින්ගපුරු දේශපාලකයෝ හුවමාරු ගිවිසුමක් ගහන්න. එකත් පඩි ගෙවන රස්සාවක් නේ. ලංකාවේ ඉන්න දේශපාලුවෝ මෙච්චර කල් රටට ආදරේටද වැඩ කරේ? ඉතින් අපි සිගපුරුවෙන් ගෙන්නමු , උන් ජොබ් එක හොදටම කරයි.:rolleyes::yes:

    :lol::lol:
     
    සේවා අංශය විවර්ත කිරීම සියදිවි හානි කර ගැනීමක් ,
    අපේ රටේ බලාගෙන ඉද්දි විරැකියාව වැඩිවෙයි ,ඉන්දියාව තාම බාෂා හා සමාජ රටා තුලින් ගිවිසුම් ගත වෙන්න අපාහසුයි ,එක චිනේ එක්ක ගත්තාත් එහෙමයි ,මෙනිසා අපේ වියාපරිකයෙකුට ඉන්දියාවේ ගිහින් වියාපාර කරන එක අමාරුයි ,මතක හැටියට 50 % ලාබය විතරයි පිටට ගන්න පුළුවන් ,මේ වගේ ප්‍රබල නිති රට ඇතුලේ තියෙනවා ,අති සාරේට අබුඩේ ගැසීම නෙමෙයි විසදුම

    අපි ඉන්දියාවට විසා ඔන් අරයිවල් දුන්නට පස්සේ ඉන්දියන් වෙළෙන්දෝ වැහි වැහුණා කොළඹ.....විශේෂයෙන් තමිල්නාඩු එවුන්....

    මේක වුණාම ලොකු සමාජ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්....මේක නැති ප්‍රශ්න රාශියක් හදාගන්න එකක්....මේ රජය පෙරලලා හරි මේක නවත්තන්න ඕන...ඒ තරම් භයානකයි ලංකාවට
     
    මචන්ලා මෙන්න මෙහෙම දේකුත් හිතෙනවා. දැන් ඊය ඉන්දියාවේ තියන විරැකියාවේ ප්‍රමාණය අනුව අන්කාවේ ජොබ් දීලා උන්ගේ ප්ර්ශේනේ විසදනවා කියන්නේ ටිකක් තේරුමක් නැති දෙයක් වගේ. මොකද ඉන්දියාවේ විරැකියාව මහා මුහුදනම් ලංකාවේ රැකියා ටික මුහුදට සුළුදිය පහ කළා වගේ තමයි. එකියන්නේ ඉන්දියාවේ විරැකියාව උත්තර cepa වලින් හොයනවා වෙන බැ. මේක අරමුණ මිටවඩා වෙනස් දෙයක් වෙන්න න නේද? :rolleyes::rolleyes:

    මේක අරමුණ දිගුකාලිනව ලංකාව ඉන්දිය ප්‍රාන්තයක් කිරීම
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    The Organisation of Professional Associations (OPA) in a statement yesterday said it was deeply concerned about Sri Lanka’s intended bilateral agreement with India named “Economic Technology Cooperation Agreement (ETCA).”
    “OPA with 46 Associations of professionals of the country, having substantial professional resources in the country in any discipline, is of firm opinion that it is absolutely unnecessary for foreign professional services to be allowed liberally in the country by such a bilateral agreement with any country,” the statement said.

    “Such an agreement to bring foreign professional services to the country can be detrimental to the local professional resource base.”
    Any organisation requiring to hire foreign professional expertise for a particular job function may be allowed on request on acceptable reasons for which no such bilateral country agreement is warranted, OPA President Prof. Rohana Kuruppu said.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සීපා ලියන දාට ඩිග්‍රිය ගගට විසි කරං....
    ආයෙත් ගමට යන්නෙ....හේනට උදැල්ලක් අරං...
    සිංහල ජාතියටම රස්සා වලට ඇඩෙනකං.....
    ගමේම නෑයො එක්ක දඹදිව වදිමු උඩ බලං.....

    ගිය ජනවාරි වලදි වෙනසක් කරන්නට හිටං....
    මෛත්‍රී කලේ අපියි... පවුලක් එළවලා දමං.....
    දැං බඩු හම්බෙලා ඉතිං...................
    වෙනසක් ලැබුනා හොදද සතුටුයිද මචං......?

    සීපා ලියන දාට ...........

    ලබ්බට තියපු අතම පුහුලට තියන්නට කලිං...
    පෙත්සං ලියං ගිහිං ගුටියක් කෑවෙ හරි දුකෙන්....
    රස්සා නැතිවෙලා ගිහිං......
    IT කිලෝ ගනං එන්නෙ භාරතෙන්.......

    සීපා ලියන දාට.......

    (මුල් ගීතය - දීපාවලී දාට... )

    25/01/2016 දිනුෂ සංකල්ප

    1982320_437634129773599_6195307893816412547_n.png

    නිර්මාණයේ සකල විධ ගෞරවය, දිනූෂ සංකල්ප මහතාණන් හට හිමි විය යුතුය!!!!!!!
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    සීපා වලට පසු'

    35mjzaf.jpg

    කන්වර්ට් උන කිබුල් මාමා ඉක්මන් දත් සේවය :P