මචන්ලා මෙන්න මෙහෙම දේකුත් හිතෙනවා. දැන් ඊය ඉන්දියාවේ තියන විරැකියාවේ ප්රමාණය අනුව අන්කාවේ ජොබ් දීලා උන්ගේ ප්ර්ශේනේ විසදනවා කියන්නේ ටිකක් තේරුමක් නැති දෙයක් වගේ. මොකද ඉන්දියාවේ විරැකියාව මහා මුහුදනම් ලංකාවේ රැකියා ටික මුහුදට සුළුදිය පහ කළා වගේ තමයි. එකියන්නේ ඉන්දියාවේ විරැකියාව උත්තර cepa වලින් හොයනවා වෙන බැ. මේක අරමුණ මිටවඩා වෙනස් දෙයක් වෙන්න න නේද? 








